SLT එකෙන් දැන් IP වර්ග තුනක් දෙනවා.
1. Private Dynamic IP
2. Public Dynamic IP
3. Static IP
1. Private Dynamic IP
අලුතෙන් ගන්න ඒවට ලබා දෙන්නෙ මෙම වර්ගයේ IP වේ., Router එක Restart කරන හැම වාරයකදිම IP එක වෙනස් වේ.,
මේ IP එක International IP එකක් නොවන අතර, SLT එකේ NAT එකකින් පිටිපස සිට ඔවුන්ගේ DHCP Pool එකකින් දෙන IP වේ. එම නිසා මේ IP එක හරහා ඔබේ පරිඝනකට පිටත සිට ඇතුලු වීමට නොහැකිය.
2. Public Dynamic IP
විශේශ ඉල්ලීමක් මත හෝ ලිඛිත ඉල්ලිමකකින් ලබාගත හැක. අන්තර්ජාතික මට්ටමේ IP එකකි.
3. Static IP
IP එක connection එක reset වීමකදි වෙනස් නොවේ, WEB Pro පැකේජය හෝ ඉට ඉහල පැකේජයකට 1500 + tax ගෙවා ලභා ගත හැක.
සම්පූර්න මාසික බිල 6,000 ක් පමන වේ.

මචං පොඩි වැඩක් දැන ගන්න ඕන, මේකෙ උඹ කියල තියෙන 2වැනි වර්ගයේ IP එකක් නොමිලේ ගන්න පුලුවන්ද? මට ඒ ගැන පොඩ්ඩක් විස්තර කියපං,
Issara dunne dynamic public ip tama ,IPv4 addresses are running out so instead of moving to IPv6 we use nating ,1212 call karala uba kiyapan man cctv use karanawa so I need public ip ,they will change it for free
මම SLT එකට කෝල් එකක් දුන්න බං, ඒත් උං කියනවා මගේ දැනටමත් තියෙන්නෙ Private Dynamic IP එකක්ලු, ඒත් බං රවුටර් එකට ලොග් වුණාම IP එක පෙන්නන්නේ 100.x.x.x IP එකක් අනිත් එක PORT Open වෙන්නෙත් නෑ බං, Router එකෙත් මොකක් හරි Configure කරන්න තියේද බං?
U hari ithin Private thamai. Uba kiwwe Private kiyalada?

mama thamai waradiyata kiyala thiyenne, matath patalila bn cl eka gaththa gaman 

mama seen eka hadagaththa bn aith cl karala, ela ela