DNS hijacking bn.
Man google DNS use karanne. PC & Router eke.
Awlak na.
Google DNS dammatath enawane
DNS Encrypt karanna ona
DNS hijacking bn.
Man google DNS use karanne. PC & Router eke.
Awlak na.
Google DNS dammatath enawane
DNS Encrypt karanna ona

Mage oya ad eka dakala na masa ganakin.
Mata poddak amathaka una.
SLT connection eka sathiyakin withara on kale na. habai on karapu dawas walath oya ad eka nam dakke na. Kohomath SLT eka me masen ain karala danawa. Fucking useless crap.


නිතර නිතර වගේ එනවා බන්. පහුගිය ටිකේ ආවේ නැහැ. ඒත් අද ආව
One time download File Link එකකින් download කර කර හිටිය important file එකක්.
මේ ජරාව ආව මැද්දෙන්. ආපහු ලින්ක් එක load උනෙත් නැහැ. file එකට කෙල උනා.
මට නේද මරාගෙන කන්න මල මුන්ව
Comodo Family DNS තිබබෙ.
මේක දැම්මම විතරයි හරි ගියේ
![]()
අද මේක ඕන කරන් ඉන්න අමතක උනා![]()


Mata poddak amathaka una.
SLT connection eka sathiyakin withara on kale na. habai on karapu dawas walath oya ad eka nam dakke na. Kohomath SLT eka me masen ain karala danawa. Fucking useless crap.

![]()
මුන් DPI කරනවා නේද?
එකියන්නේ උබල Google DNS, Comodo, OpenDns මොක දැම්මත් මුන් මේ මගුල inject කරනව
අනික් කරුමේ මුන්ගේ ලබ්බේ ads page එකේ skip බටන් එක එබුවට browser එකේ Back page එකට යන්නේ. One time download link එකක් එහෙම generate කරපු LINK එකක් payment එකකින් පස්සේ download කර කර හිටියනං අනාත වෙනවා
කවුරුත් මේකට DNSCrypt වගේ service use කරන උන් ඉන්නවද?
මේකෙන් DNS Server එක සහ client (අපේ PC) එක encrypt කරනවා මැදින් මේ වගේ ලෝන්තයෝ ඇවිල්ල පජ කරනවට.
මුන් දැන් ඕනවට වැඩියි. ඉස්සර පොඩ්ඩ පොඩ්ඩ ආවේ. මුන් එක්ක මල පැනල ඉන්නේ මන් විතරද?
අපිට ඕක ලෙහෙසියෙන්ම මගහැරගන්න පුළුවන්.port 80 වලට විතරයි එයාලට ඔහොම කරන්න පුළුවන්. SSL වලට කරන්න බෑ.
ISP ල මේ විදියට කරනවා ඕක normal දෙයක්. router එක අලුත් session එකක් පටන්ගත් විට. client විසින් කරන පළමු වෙන්ම port 80 වලට යවන HTTP request එකට තමයි normally ඔහොම වෙන්නෙ. බයවෙන්න දෙයක් නෑ. එයාලගේ සිගිති ආසාවනේඅපිට ඕක ලෙහෙසියෙන්ම මගහැරගන්න පුළුවන්.
Linux use කරන අයට පැයකට වරක් රන් වන corn job එකක් සෙට් කරන්න පුලුවන් මෙන්න මේක ට්‍රයි කරල බලන්න.
wget --server-response --spider 'http://ipecho.net/plain' &>/dev/null&
**මට SLT connection එකක් නෑ ට්‍රයි කරන්න.

