slt land phone එකේ අවුලක් :O

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අනේ මන්ද සිඞ්හලු.. :shocked: :shocked:
දැනුයි වුනේ.. :shocked: :shocked:
වෙච්චි ගමං දාන්නෙ.. :dull: :dull:
ගෙදර ලෑන්ඩ් ෆෝන් එක මහ අමුතු විදිහට තුන් පාරක් රින්ග් වුනා.. :shocked: :shocked:
ටෙලිකොම් එකෙන් නිකං දෙන සුදු පාට ෆෝන් එක.. :yes: :yes:
සාමාන්‍යයෙන් ඒවගෙ රින්ග් වෙන්නෙ කෝල් එක පටං ගන්න කලින් 1යි.. :yes: :yes:
ඊලඟට ඒ වගේ ඒව දෙකයි.. ඉන්ටවල් එකක් ආපහු දෙකයි ඉන්ටවල් එකක්.. :yes: :yes:
ඒත් දැන් එක දිගට 1යි.. ටිකක් දිග ඉන්ටවල් එකක් ආපහු එකයි ටිකක් දිග ඉන්ටවල් එකක් විදිහට තුන් පාරක් රින්ග් වුනා :shocked: :shocked:
ෆෝන් එක රින්ග් වෙන විදිහ වෙනස් කරන්න බෑ සෞන්ඩ් එක ලෙවල් තුනක් අඩුවැඩි කරන්න පුළුවන් බටන් ඔබනකොට ඇහෙන සද්දෙ වෙනස් කරන්න පුළුවන් එච්චරයි.. :shocked::shocked:
උඹල මොකක් කියලද හිතන්නෙ..:shocked: :shocked:
ගෙදර ඉන්නෙත් මම විතරයි තනියම.. :shocked: :shocked:
ටෙලිකොම් එකෙන් ටෙස්ටිං වලට මෙහෙම කරනවද ? :shocked: :shocked:
ඒත් උන්ට එහෙ ඉඳන් ෆෝන් එක රින්ග් වෙන විදිහ වෙනස් කරන්න පුළුවන්ද ? :shocked: :shocked:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
වතුර යන්න තොපි හිතුවද යකෝ මං ලෑන්ඩ් ෆෝන් එක අරං පැල් රකින්න යනව කියල :angry: :angry:
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    අනේ මන්ද සිඞ්හලු.. :shocked: :shocked:
    දැනුයි වුනේ.. :shocked: :shocked:
    වෙච්චි ගමං දාන්නෙ.. :dull: :dull:
    ගෙදර ලෑන්ඩ් ෆෝන් එක මහ අමුතු විදිහට තුන් පාරක් රින්ග් වුනා.. :shocked: :shocked:
    ටෙලිකොම් එකෙන් නිකං දෙන සුදු පාට ෆෝන් එක.. :yes: :yes:
    සාමාන්‍යයෙන් ඒවගෙ රින්ග් වෙන්නෙ කෝල් එක පටං ගන්න කලින් 1යි.. :yes: :yes:
    ඊලඟට ඒ වගේ ඒව දෙකයි.. ඉන්ටවල් එකක් ආපහු දෙකයි ඉන්ටවල් එකක්.. :yes: :yes:
    ඒත් දැන් එක දිගට 1යි.. ටිකක් දිග ඉන්ටවල් එකක් ආපහු එකයි ටිකක් දිග ඉන්ටවල් එකක් විදිහට තුන් පාරක් රින්ග් වුනා :shocked: :shocked:
    ෆෝන් එක රින්ග් වෙන විදිහ වෙනස් කරන්න බෑ සෞන්ඩ් එක ලෙවල් තුනක් අඩුවැඩි කරන්න පුළුවන් බටන් ඔබනකොට ඇහෙන සද්දෙ වෙනස් කරන්න පුළුවන් එච්චරයි.. :shocked::shocked:
    උඹල මොකක් කියලද හිතන්නෙ..:shocked: :shocked:
    ගෙදර ඉන්නෙත් මම විතරයි තනියම.. :shocked: :shocked:
    ටෙලිකොම් එකෙන් ටෙස්ටිං වලට මෙහෙම කරනවද ? :shocked: :shocked:
    ඒත් උන්ට එහෙ ඉඳන් ෆෝන් එක රින්ග් වෙන විදිහ වෙනස් කරන්න පුළුවන්ද ? :shocked: :shocked:

    එදා උඹ එළියේදී දැක්ක බුවාද දන්නෙ නැහැ. අර බයවුණේ.:rofl:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    තව ටිකකින් පොලිස් ජීප් එකක් එයි, උබව අරන් යන්න. පොලිසියෙන් තමයි ඔහොම call කරන්නේ එන්න කලින්.:dull::dull:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අපි කවදාවත් දැකලා නැති යුනිට් ගානට බිල හදන උන්ට ඕකත් කජ්ජක්ද?
    ඒක කරන්න පුළුවන් උන්ට. පෝං එක රින්ග් වෙන්න පොඩි වෝල්ටේජ් එකක් එවන්නෙ
    ඒක වෙනස් කලාම රින්ග් වෙන විදිහ වෙනස් කරන්න පුළුවන්
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අනෙ යකෝ ඕකවත් දන්නේ නෑද්ද..ඔය ටෙලිකොම් එකේ උන්ට බඩගිනි වෙලානේ..එකනෙ ඔච්චර ඉන්ටර්වල් ගන්නේ.. :)
     
    • Like
    Reactions: lalindutj

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    SLT ekata kiyapan, un awilla maru karala denawa, ape ekath kela una ohma,
    putuwen nagitala aaith idagannawa disconnect kiyala, idagannakota aith ring wenawa FTW