SLT Limit වැඩි කරලා .....

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මගේ 40 GB Limit එකක් තිබ්බේ අද බලනකොට එක 60 කරලා......මරු නේ බන්......එලස්....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඈ බන්... ඩේටා වැඩිවෙලා කියලා ත්‍රෙඩ් 2-3ක් ගියාම ඇති බන්... වැඩි උන හැම එකාම ත්‍රෙඩ් දාන්න ඕනේ නෑ... :no::no:
     
    Jun 10, 2008
    298
    24
    0
    66186009.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    dialog එකෙන් රිද්දුව විතරයි වැඩි කරා..
    ඒකත් හැබැයි peak 30 off peak 30
    ඔවුන්ට තව දෙන්න පුළුවන් දෙන්නෙ නැති උනාට :rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    dialog එකෙන් රිද්දුව විතරයි වැඩි කරා..
    ඒකත් හැබැයි peak 30 off peak 30
    ඔවුන්ට තව දෙන්න පුළුවන් දෙන්නෙ නැති උනාට :rofl:

    මල් බබාගෙන් අහලා බලහං සීන් කෝන් එක... ඕකා දැන් SLT මගුලේ නෙහ්??
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මල් බබාගෙන් අහලා බලහං සීන් කෝන් එක... ඕකා දැන් SLT මගුලේ නෙහ්??

    නෑ බන්.. අපිත් එක්ක හිටපු කෑල්ලක් වැඩ..
    බබා slt වගේ තමයි තුප්පයි වැඩ සේරම කරල දෙනව..
    නම්බරේ කිව්වම browsing හිස්ට්‍රි එක ගත හැකි

    :rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    dialog එකෙන් රිද්දුව විතරයි වැඩි කරා..
    ඒකත් හැබැයි peak 30 off peak 30
    ඔවුන්ට තව දෙන්න පුළුවන් දෙන්නෙ නැති උනාට :rofl:

    ade machn mokakda me wadi karapu seen eka?
    ara kln 40GB thibba unge eka dn 60GB karalada? :nerd:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නෑ බන්.. අපිත් එක්ක හිටපු කෑල්ලක් වැඩ..
    බබා slt වගේ තමයි තුප්පයි වැඩ සේරම කරල දෙනව..
    නම්බරේ කිව්වම browsing හිස්ට්‍රි එක ගත හැකි

    :rofl::rofl:

    :rofl: මට එදා කෝල් කරලම කියුවා... නියමලු... වැඩ අව්ලක්ම නෑලු... :D:D

    මට හිතෙන්නේනම් SLT එකෙන් ගානත් වැඩි කොරයි වගේ... බබා පෙන්නලා...:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :rofl: මට එදා කෝල් කරලම කියුවා... නියමලු... වැඩ අව්ලක්ම නෑලු... :D:D

    මට හිතෙන්නේනම් SLT එකෙන් ගානත් වැඩි කොරයි වගේ... බබා පෙන්නලා...:yes:

    නෑ බන් package ගාන උන්ට වැඩි කරන්න බෑ බන් හිතෙන හිතෙන විදියට..

    :D
     
    Jun 10, 2008
    298
    24
    0
    නෑ බන්.. අපිත් එක්ක හිටපු කෑල්ලක් වැඩ..
    බබා slt වගේ තමයි තුප්පයි වැඩ සේරම කරල දෙනව..
    නම්බරේ කිව්වම browsing හිස්ට්‍රි එක ගත හැකි

    :rofl::rofl:

    tell me you're just messing with us right?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    adoo kiyapnko....
    mn gawa thiyenne ara issara thibbe unlimited dapu package eka.
    40GB thama dnne bt peak,off peak na.wada karanna amarui ehema slow unath ekai use kale.

    dn me web family eke 40GB thibila ekata 60GB karala thiyenne?

    මගෙත් ඔය පැකේජ් එක තිබිලා තමා බන් මමත් ෆැමිලි උනේ... ඔකේ වැඩි වෙන්නේ නෑ... Home එකේ වැඩි වෙන්නේ නෑලු මම හිතන විදිහට.. එක නවත්තන්න හදන්නේ....

    දැන් පාඩුවක් නෑනේ.... 1212ට කෝල් කරලා මාරු වෙයන්... ෆැමිලි එකට
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    මගෙත් ඔය පැකේජ් එක තිබිලා තමා බන් මමත් ෆැමිලි උනේ... ඔකේ වැඩි වෙන්නේ නෑ... Home එකේ වැඩි වෙන්නේ නෑලු මම හිතන විදිහට.. එක නවත්තන්න හදන්නේ....

    දැන් පාඩුවක් නෑනේ.... 1212ට කෝල් කරලා මාරු වෙයන්... ෆැමිලි එකට

    ade ow ow eknma maru wenwa heta udenma :D