ade ow ow eknma maru wenwa heta udenma![]()

[/IMG]


tell me you're just messing with us right?
කො බන් අර SLT බිල් වැඩිකරනවා කියලා මේකේ නටාපු එවුන් ටික
සචියා සහ අර දිනුකයා කුප්ප විස්තර වගයක් මෙතන ඇඳ බලා තියෙනවා දැක්කා

ලොග් වෙලා බලපන් පෝටල් එකටSLt hama pakege ekakma data wadi karalada ban
ලොග් වෙලා බලපන් පෝටල් එකට

උඹ කියන්නෙ නයිට් ටයිම් ඩේ ටයිම් එකදPEAK / OFF PEAK nathi kathawa mokakda ban? e case eka sira da?![]()

උඹ කියන්නෙ නයිට් ටයිම් ඩේ ටයිම් එකද
ඒක නම් අයින් කරන එකක් නැහැ
මොකද ඒක TRC එකෙන් හදපු එකක් නෙ![]()
කවුද කිව්වේaru kivva vidiyata anunge browser history ehema pitata ganna puluwanda ban?
මගේ 40 GB Limit එකක් තිබ්බේ අද බලනකොට එක 60 කරලා......මරු නේ බන්......එලස්....
SLT එකෙන් කියන්නේ වැඩි කරලා නෑ කියලා.. Bug යකෝ![]()


නෑ බන්.. අපිත් එක්ක හිටපු කෑල්ලක් වැඩ..
බබා slt වගේ තමයි තුප්පයි වැඩ සේරම කරල දෙනව..
නම්බරේ කිව්වම browsing හිස්ට්රි එක ගත හැකි
![]()