SLT Limit unama facebook yana hati

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ක්‍රොම් වල නම් කන්ටෙන්ට් සෙටින්ග්ස් ගිහිං ජාව ස්ක්‍රිප්ට් ඉමේජස් බ්ලොක් කරපං.
ජාව ස්ක්‍රිප්ට් ලෝඩ් වෙන්න සෑහෙන්න ඩේට යනව.
ඩොන්ගලෙන් නෙට් යන්නෙ එහෙම. ජාව ස්ක්‍රිප්ට් අත්‍යාවශ්‍යම සයිට් එකක විතරයි ඔන් කරගන්නෙ.
එහෙම යද්දිත් ඉක්මන්.