SLT limit unama ubala monada karanne?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,659
    3,382
    113
    Bandarawela
    Man nam
    1. COD gahanawa. (Dota baaa :( )
    2. Ikman.lk gihin ohe add balanawa. (slow wenne nati ekama site eka mage nam)

    Ubala monawada karanne?COD ara wena online games (chess,pool,card unath kamak na) gahanawanam link ekat dagenawa yanna..

    :lol::lol::lol:
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    mbasic.facebook.com එකෙන් ෆේස්බුක් යනවා.
    බ්‍රවුසරේ ඉමේජස් ප්ලගින් ඩිසේබල් කරලා නිවුස් සයිට්වල නිවුස් කියවනවාත
    එළකිරි එනවා. (මේක විතරයි ලොකුවට වධ නොදී ලෝඩ් වෙන්නේ ලිමිට් උනාම)

    koF5Bwc.png

    2ZZqWRX.png
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මාසෙ මුල් දවස් දහය
    ආව් ආව් 16mbps ආව් ආව් තොපිට කොයින්ද මේවා..
    ඉතුරු දවස් විස්ස.. කැ@ slt වේ@ගෙ පුතාලගෙ අම්මලාට.. මුන්ගෙ සයිට් එක වත් ලෝඩ් වෙන්නෙ නෑ හදිස්සියකට extra gb දාගන්න.. ඒකටත් කෝල් දෙන්න ඕන.. 64kbps වලින් ලෝඩ් වෙනව එකදාස් නවසිය ගණන් වල සයිට් නම්.. අගේට සක්කින්ට 256/512 දෙන්න පුළුවන්.. හෙන ගහපිය ඔවුන්ට.. පෙරේද extra gb එකක් දාගත්ත විනාඩි පහක් ගියෙ නෑ මම මුකුත් කලෙත් නෑ එකපාරට slow උනා සයිට් එකට ගිහින් බැලින්නම් මේ ගත්ත gb එක නැති වෙලා.. කෝල් කරාම මම use කරලලු ඒක.. ඉතුරු ටික කියන්නෙ නෑ මම..

    :lol::lol::rofl: