patta borowak lol washpa karanawa use kalath nathath
jhnnwp Well-known member Jan 6, 2012 43,827 31,611 113 Jul 4, 2023 #1 patta borowak lol washpa karanawa use kalath nathath Reactions: Rumeshzoysa, kinkon and RottenCOLT
RottenCOLT Well-known member Oct 9, 2011 27,385 16,179 113 Jul 4, 2023 #2 ow bn 12.5gb monawa unada manda Reactions: jhnnwp and kinkon
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,120 113 Jul 4, 2023 #3 uba kiyapu nisa math log wela baluwa. mageth loyalty data 12GB lost ney oi Reactions: jhnnwp
The Chairman Well-known member Jan 24, 2012 2,359 3,750 113 70 Jul 4, 2023 #4 mata hambennet na oi kaleka idan dan awuruddaka idala same amount Reactions: jhnnwp
SimMaster Well-known member Dec 16, 2015 9,772 12,947 113 Jul 4, 2023 #5 Bell 4g loyalty gb nam genuine. Horata kapili na Reactions: jhnnwp
Naath Active member Jul 2, 2023 81 162 33 Jul 4, 2023 #6 "ඕවා ඔක්කම දැන් මැනුවල් වෙන්නේ. මුලින් automated උනත් ඒ system අවුල් කරලා අලුතෙන් රස්සා දෙන්න ඕන නිසා. දැන් ඉතින් කඩදාසි කොළ වල ගණන් හද හදා database update කරනවා දේශපාලන පත් වීම් වලින් ආපු O/L IT කරපු අය." කියලා තමා හිතෙන්නේ. ඩයලොග් නම් ඔක්කම system එකෙන්ම calculate වෙලා update වෙනවා. SLT Loyalty calculate කරන algorithm එක හොයාගෙන ඔයාම calculate කරලා උන්ට complain එකක් දාන්න. Last edited: Jul 4, 2023 Reactions: jhnnwp and Asmodeus
"ඕවා ඔක්කම දැන් මැනුවල් වෙන්නේ. මුලින් automated උනත් ඒ system අවුල් කරලා අලුතෙන් රස්සා දෙන්න ඕන නිසා. දැන් ඉතින් කඩදාසි කොළ වල ගණන් හද හදා database update කරනවා දේශපාලන පත් වීම් වලින් ආපු O/L IT කරපු අය." කියලා තමා හිතෙන්නේ. ඩයලොග් නම් ඔක්කම system එකෙන්ම calculate වෙලා update වෙනවා. SLT Loyalty calculate කරන algorithm එක හොයාගෙන ඔයාම calculate කරලා උන්ට complain එකක් දාන්න.
kinkon Well-known member Aug 5, 2007 115,621 2 115,499 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 4, 2023 #7 ඔව් අනික මාස ගානකින් 100MB ඇඩ් වෙන්නෙත් නෑ..බොරුවක් Reactions: jhnnwp, Mugen and zid2021
Xi Jinping Well-known member Jan 26, 2022 17,627 1 35,111 113 Erozan's Mom's room Jul 4, 2023 #8 SLT Reactions: jhnnwp
Dumbledore Well-known member Oct 1, 2012 2,354 938 113 Godric's Hollow Jul 4, 2023 #10 දැන් 100Mb එකතු වෙන්නෙත් නෑ.... මාසේ මුල් දවස් 2-3 වෙනකොට ඩේට ටික වාෂ්ප වෙනව. හොර හැත්තක් ඉන්නේ SLT එකේ... Reactions: jhnnwp
දැන් 100Mb එකතු වෙන්නෙත් නෑ.... මාසේ මුල් දවස් 2-3 වෙනකොට ඩේට ටික වාෂ්ප වෙනව. හොර හැත්තක් ඉන්නේ SLT එකේ...
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,299 5,621 113 Jul 4, 2023 #11 SLT loyalty program eka patta boruwak. location eka wenas kara, un kiyanawa dan mama aluth user kenek lu. location eka wenas kara kiyiala loyalty eka nethi wenawada? unge system eka nam ganna deyak neh Reactions: jhnnwp
SLT loyalty program eka patta boruwak. location eka wenas kara, un kiyanawa dan mama aluth user kenek lu. location eka wenas kara kiyiala loyalty eka nethi wenawada? unge system eka nam ganna deyak neh
el_professor Well-known member May 8, 2020 1,723 1,077 113 Jul 4, 2023 #12 slt fiber walata loyality data nadda bn? mage pennanne nane app eke Reactions: jhnnwp
uajanath Well-known member Apr 1, 2009 8,440 1,857 113 Jul 4, 2023 #13 Loyality hariyata dunna nam dunne lankabell witharai ban horata data nokapa genuine service ekak dunna nan e lankabell witharai anika unge night time data day time eke dan use karanna puluwan kyala man dakka dala thiyanwa thread ekaka Reactions: jhnnwp
Loyality hariyata dunna nam dunne lankabell witharai ban horata data nokapa genuine service ekak dunna nan e lankabell witharai anika unge night time data day time eke dan use karanna puluwan kyala man dakka dala thiyanwa thread ekaka