Gu yanna giye thread eka dakala..Mage unlimited Flash 25... So no problem dawase data iwara unath aye 25k hambenawa next day...
Yes Money Can Buy Happiness.....
Yes Money Can Buy Happiness.....
එතකොට එනිටයිම් තියෙන එකෙක්ගෙත් අප්ලෝඩ් කරද්දි එනිටයිම් ඩේටා වලින් කැපෙනවද? නැත්තන් රෑ 12 උදේ 7යි අතර අප්ලෝඩ් කලොත් එව්වා අන්ලිමිටඩ් අප්ලෝඩ් විදිහටද යන්නෙ?ra 12-7 wenakan unlimited data hinda,
free 60gb walin download karanna puluwan masekata 30hrs witharayi. (Ude 7-8).
upload karana ewa aduwenne free 60gb quota eken.
uba pay karanne standard data quota (40gb) ekata.
hitha sathutu karanna tamayi free data (60gb) kiyala night ekata data deela tyenne.
12-7 unlimited data deepu hinda dan kathawa wenas.
එතකොට එනිටයිම් තියෙන එකෙක්ගෙත් අප්ලෝඩ් කරද්දි එනිටයිම් ඩේටා වලින් කැපෙනවද? නැත්තන් රෑ 12 උදේ 7යි අතර අප්ලෝඩ් කලොත් එව්වා අන්ලිමිටඩ් අප්ලෝඩ් විදිහටද යන්නෙ?
මම මේ මාසේ anytime එකකට මාරු උනා. දැන් time based ඒවා තේරුමක් නැහැ ඔව් upload කරද්දී කැපෙන්නේ Anytime data වලින් රෑ 12 ඉදන් උදේ 7 වෙනකන් download, upload freeඑතකොට එනිටයිම් තියෙන එකෙක්ගෙත් අප්ලෝඩ් කරද්දි එනිටයිම් ඩේටා වලින් කැපෙනවද? නැත්තන් රෑ 12 උදේ 7යි අතර අප්ලෝඩ් කලොත් එව්වා අන්ලිමිටඩ් අප්ලෝඩ් විදිහටද යන්නෙ?
ah ehenan awulak nePackage eke data 0 nm 12-7 free data hambenne na.
extra gb hari thibboth witharayi free data hambenne.