Ane danna magulak kiyawapan bn
tho wage kamare assata wela paiyya wana wana inawata wada dewalnam danawa pus poll ponnayo api eliyata pahalata bahala inna nisa
Ane danna magulak kiyawapan bn
ඕක ෆේස්බුක් පේජ් වල ඒව මේකෙ කොපි පේස්ට් කරන එකා.ඕක දන්න නීතිය![]()
nice ideaEven though someone begin to record the video Mobitel manager Should keep his professionalism intact.
This shows how unprofessional service they grant their consumers,
Is this Mobitel Head Office ?
Ara Days of Dilshan Video record karana podi handheld device eka thama ona wenne me wage case walta,
Phone eken record dunnama anik eka athata gahapuwa phone eka left.
you can in public areas....private property එකක අවසරයකින් තොරව video කරන්න බෑ තමා.පොලිසිය ආවනම් අරූට අහගන්න වෙනවා හොදට.
ඔව් මටත් හිතෙන්නේ ඕකම තමයි. කස්ටමර් වැරදි උනත් උට කස්ටමර් කෙනෙකුට කුණුහරපෙන් බනින්නයි ගහන්න පනින්නයි බැහැනේ. අරු හොරකමක් කෙරුවා නෙවෙයිනේතැන ප්‍රයිවට් උනාට පොදු යහපත වෙනුවෙන් එවිඩන්ස් එක්කරන්න වීඩියෝ කරන්න පුළුවන්. ඒක තමා ඔය ටීවී චැනල් කාරයෝ හිඩ්න් කැමරා අටවගෙන කරන්නෙ.
ලංකාවෙ ඔය සම්බන්ධ නීති එච්චර ඩිෆයින් නෑ. ඕන පැත්තකට හැරෙන්න පුළුවන්. මේ සීන් එකේදිනම් මොබිටෙල් උං ඉල්ලන් කන්නෙ.
