slt/mobitel වල dns cache කරන scn එකක් තියනවද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    මල වදයක් බන්. site එක online තිබ්බත් slt/mobitel wala site එකෙ dns error එනව. වෙන network වල අවුලක් නැතුව Load වෙනව.
    vpn දැම්මම අවුලක් නෑ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හැම provider කෙනෙක්ම dns cache දෙනව. උන්ගෙ servers update නැතුව ඇති. උන්ට tower ටිකවත් maintain කරන්න බැරිකොට ඔව්ව හදන එකක් නෑ.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    හැම provider කෙනෙක්ම dns cache දෙනව. උන්ගෙ servers update නැතුව ඇති. උන්ට tower ටිකවත් maintain කරන්න බැරිකොට ඔව්ව හදන එකක් නෑ.
    update na kynne bn me hadapu new sites wala hitan dns errors enwa.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මල වදයක් බන්. site එක online තිබ්බත් slt/mobitel wala site එකෙ dns error එනව. වෙන network වල අවුලක් නැතුව Load වෙනව.
    vpn දැම්මම අවුලක් නෑ.
    by default un cache karanawa man hithanne, eka unta labai.
     
    • Like
    Reactions: rukshrulz