ape un net ekama bala wage me lebuna chance eken. math me bana gaman. ada re 12 wenna kalin itin bagannath epaye..
Direct downloads කිසි කිසි ගාලා එනවා. Torrents මගෙ යන්නෙත් 80 KBps වගේ ගානකට
මේ මාසෙ උන්ගෙ මොකක් හරි අවුලක් වුනා download meters වල. මගේ 12GB වගේ තියෙනකොටම Slow වුනා. නමුත් download meter page එක update වුනේ නැ. එහෙනම් FUP ඇවිල්ල ඇති කියල හිතාගෙන මම හිටිය. දවස් 3ක් බලලත් usage meter page එක update නොවුන නිසා මම customer care call කලා. ඒ පාර කිවුවා සර් අද ඉදන් ඒ ලෙඩේ හරියනවා කියල. එදා ඉදලා ආයි data ආව කිසි කිසි ගාලා. අද වෙනකන්ම එනවා. මාසෙ අන්තිමට කස්ටිය torrent බාන නිසා මුන් මේ සැරේ torrents වලට මොකක් හරි සිරිස් බිරිස් එකක් කරලාද කොහෙද

SLT torrents download speed adu welada?mge 8mb line eke enna 85kbps wage..![]()

Patta games tikak gaththa maxxa![]()
hariyata ungen balen aran vage.. nodakin vitharak.