මෙකයි සීන් එක බන් ,දැන් මගෙ තියෙන්නෙ SLT නෙට් ලයින් එකක් එකක්. මගෙ Router page එකෙ පින්තුරයක් තමයි ඔය පහලින් තියෙන්නෙ. මේකෙ එස් එන් ආර් එක 34 වගෙ තියෙනව වැඩිය වෙනස් වෙන්නෙ හැහැ.
මගෙ ඩවුන්ලෝඩ් එක 2.Mb අප්ලෝඩ් එක 0.42 Mb වගේ මෙක මදි බන්.


මෙ SNR එකෙන් මීට වඩා ස්පීඩ් එකක් ගන්න බැරි වෙයිද?
මෙගැන දන්න එවුන් පහැදිලි කරපල්ලකො
බ්ම්ප් එකක්වත් දාගෙන යමල්ලා
මගෙ ඩවුන්ලෝඩ් එක 2.Mb අප්ලෝඩ් එක 0.42 Mb වගේ මෙක මදි බන්.



මෙ SNR එකෙන් මීට වඩා ස්පීඩ් එකක් ගන්න බැරි වෙයිද?
මෙගැන දන්න එවුන් පහැදිලි කරපල්ලකො
බ්ම්ප් එකක්වත් දාගෙන යමල්ලා
Last edited:
උන් ඔය මොකද්ද මන්දා මගුලක් කරලා ඊයෙ පෙරෙයිදා ඉඳන් මගෙත් ස්පීඩ් අඩුයි.....
කියන තරම් ඕක බලපාන්නෙත් නෑ...
බලපෑවත් ඔයිට වඩා ස්පීඩ් එකකට යන්න පුලුවන් උබට................................................