speedtest ekeda penne?
mage nam 8 tibba eka 6 wela dan
mage dan enne 8 kbps wage uparima.elagam mase balanna wenne
අරගෙන ෂේප් එකේ use කරපන් ඒකෙන් කාලය ඉතුරු වෙනවා නැත්නම් 8kBps වලින් ගියාම කාලය නිකම් නාස්ති වෙනවා.oken ganna puluwan link eka wadi wenawa misak speed wene naha. apeth ohomai. Fiber denna kittuwa change une





