Slt new connection charge

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    නැතුව බෑ බන් රෙද්ද. මුන් එන්න එන්නම වැඩිකරන්න තමයි බලන්නේ. යකෝ මෙච්චර users ල ඉන්න කොට conn ෆ්‍රී දීපන්.
    මොන bjja ක් ද.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    connection free dila data wadipura denawanam me election eke mama vote eka denawa mokaata hari
    ��

    මාමා දින්නොත් 2015 ඉඳන් අනිවා ඉන්ටනෙට් එකට කෙලිනවා FB එළකිරි ලංකාවට Restrict කරනවා..ඕං බලහන් මං හූණා කියුවා වගේ කියුවා.. බලන් හිටහන් දෙයි ෆී.. ෆී දීපූ ඒවා ගත්ත ඡන්දෙවත් නැති පොඩි උන් තමා වැඩියෙන්ම ඔන්ලයින් ජාතික වාදියෝ වෙලා තියෙන්නේ..:lol::lol::lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    එහෙම බ්ලොක් කරන්නෙ නැහැ බන් ෆේස්බුක් කවදාවත් බ්ලොක් කරන්නෙ නැහැ
    එළකිරි එක කරන්නෙත් නැහැ එළකිරි එක උන් දන්නවා
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මම call එකක් දීල ඇහුව new connection charge 8900y කියල කියනවා router eka 1000y.
    full connection eka set karanna RS 9900ක් යනවා.:confused:

    data rental එකට 25% tax add වෙනවා ලු:oo:. 4න් line එකට 10%:angry:
    එතකොට family package එකටයි 4න් line එකටයි මාසෙට rental eka RS 2202:baffled:
    maraata rata hadanna api podi tax1k gewwama moko bn wenne
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    එහෙම බ්ලොක් කරන්නෙ නැහැ බන් ෆේස්බුක් කවදාවත් බ්ලොක් කරන්නෙ නැහැ
    එළකිරි එක කරන්නෙත් නැහැ එළකිරි එක උන් දන්නවා

    block කලොත් එහෙම කොරනවා මාමාට අපි.
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    maraata rata hadanna api podi tax1k gewwama moko bn wenne

    රට කනවද රට හදනවද , අපිව හදනවද අපිව කනවද කියල තාම තේරෙන්නේ නැහැ ඔයි අප්පා....:baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    block කලොත් එහෙම කොරනවා මාමාට අපි.
    බ්ලොක් කරන්නෙ නැහැ බන්
    ගියපාර ඉලෙක්ෂන් එකේදී
    එළකිරි එකේ ඇඩ් දාලා
    නාමල්ට ඔෆීෂියල් සපෝර්ට් එකක් දීලා තිබ්බා
    අනික ෆේස්බුක් කොහොමත් බ්ලොක් කරන්නෙ නැහැ
    එකෙන් පට්ට කැම්පේන් කරනවනෙ
    5000කට වැඩිය එකෙන් ජොයින් වෙලා වර්ක්ශොප් එකක් හිටන් තිබ්බා
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    බ්ලොක් කරන්නෙ නැහැ බන්
    ගියපාර ඉලෙක්ෂන් එකේදී
    එළකිරි එකේ ඇඩ් දාලා
    නාමල්ට ඔෆීෂියල් සපෝර්ට් එකක් දීලා තිබ්බා
    අනික ෆේස්බුක් කොහොමත් බ්ලොක් කරන්නෙ නැහැ
    එකෙන් පට්ට කැම්පේන් කරනවනෙ
    5000කට වැඩිය එකෙන් ජොයින් වෙලා වර්ක්ශොප් එකක් හිටන් තිබ්බා

    :rofl::rofl::rofl::):):):):):lol::lol::lol::lol: එකනේ