මචන්ලා මෙකයි seen එක. මම SLT එකේ internet, peo TV & 4n connection එකක් ඉල්ලුව. මේ මාසේ මුල ඇවිත් වයර් ඇදල 4න් එක සෙට් කරලා ගියා. ඒත් තාම connection දීල නෑ. peo TV දෙන්න ඇවිත් තාම connection නෑ කියල ගියා. 1212 ට කීප වතාවක් call කරා. එහෙන් කියනවා අපේ මෙහෙ branch එකට දැනුම් දෙන්නම් කියල. ඒත් තාම මොකුත් නෑ. මේක ගැන complain කරන්න තැනක් නැද්ද? මේකට මොකද කරන්න ඕනේ...

