SLT New Packages....

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
habai meka ganna puluwn aya inne bohoma aduwen neda bn,umbalage attainable data rate eka balapn router eke pennnana,eka thama wadiyema ganna puluwn speed eka,exchange eken dura wadi wenna wenna max ganna puluwn speed eka bahiwane :)
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
yako man dial up ekenuth oita wada bawa ekale, :P :P

:lol: :lol: දැන් එහෙ PC එකත් නෑ, ADSL වලට නිකන් rental ගෙව ගෙව ඉන්නව. :rofl: PC එක තිබ්බත් වැඩි වෙනසක් නෑ හැබැයි..

:yes: සිරාවට, :sorry: dial up වලිනුත් download accelerator දදා ටික ටික හරි බානව මුල්ම කාලෙ. :growl: PC format කලාම antivirus එකේ updates ටික ගන්නව කියන්නෙ පුදුම කට්ටක්. :( පැය ගණන් ෆෝන් ලයින් එක busy වෙලා ගෙදරින් හොඳට බැනුම් අහල ඇති සෑහෙන්න ඔය dial up මඟුල නිසා.
 

nayanasri

Junior member
  • Sep 19, 2008
    501
    13
    18
    42
    Highly Classified
    පරණ අන්ලිමිටඩ් පැකේජ් තියෙන අය මේ අලුත් ඒවට මාරු වෙන්න එපා. මගෙ යාලුවෙක්ගේ අද 25GB කැප් එක පැන්නා. දැන් එන්නේ 4-5KBps. SLT සයිට් එක එන්නත් විනාඩි 2ක් විතර යනවා. GMAIL හිර වෙනවා. මල චාටර්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පරණ අන්ලිමිටඩ් පැකේජ් තියෙන අය මේ අලුත් ඒවට මාරු වෙන්න එපා. මගෙ යාලුවෙක්ගේ අද 25GB කැප් එක පැන්නා. දැන් එන්නේ 4-5KBps. SLT සයිට් එක එන්නත් විනාඩි 2ක් විතර යනවා. GMAIL හිර වෙනවා. මල චාටර්.

    :lol: ඒත් ඕකට කියන්නෙ අන්ලිමිටඩ් බං.. :rofl: :rofl: