SLT New Packages

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,419
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපිට වාසි වෙන වැඩක් කරන්නෙම නෑ ඉස්සර නම් ඩේටා කීයක් හරි වැඩි කලා දැන් ඒකත් නෑ
    උන් බොරුව කරන්නෙ..5G ආවම ඉස්සරහට මෙහෙම කරන්ඩ බැරි නිසා දැන් පුලුවන් තරම් සල්ලි හූරන් කන්ඩ හදන්නෙ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,976
    113
    Panadura
    උන් බොරුව කරන්නෙ..5G ආවම ඉස්සරහට මෙහෙම කරන්ඩ බැරි නිසා දැන් පුලුවන් තරම් සල්ලි හූරන් කන්ඩ හදන්නෙ.

    5G ආවත් ඔය ටිකම කරයි බන්
     
    • Like
    Reactions: kinkon and LZP1992

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    මෙහෙ හොර හැත්තට data කියන්නෙ මොනව හරි උන්ම category කරන application ටිකක්ද? යකෝ data use කරන්න restriction දාන්නෙ කොහොමද? ඇත්තටම මේ ආශික් ලෑන්ඩ් එකේ උන් data කියන්නෙ උන්ට ඕන දේ විතරද? උන් ඔය application වලට traffic අරගෙන දීලත් උන්ගෙන් ගානක් ගරාගන්නව ඇති. මොන විකාරද මේව.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    ෆයිබර් ගත්ත උන්ගෙ මොනා හරි අවුලක් ගියහම මාසයක් විතර යනවලු නේද හදන්න..

    :lol: කවුද බන් ඔහොම පච ගහන්නේ? අපි නම් දැනට අවුරුදු 3කටත් වැඩියි fiber අරගෙන, දෙපාරක් වගේ ලයින් එක කැඩුනා, උදේ call එක දුන්න ගමන් දවල් වෙද්දී ඇවිත් හදනවා. මාස ගණන්??? :lol::lol: fiber නැති උන් කියන කතා ඕවා
     
    • Like
    Reactions: Aki992 and HKavinda

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63

    You tube walata witarak beluwama meka padue. Meke 35gb walin limit wenawane. Anika gana 495e. Dialog mobile eke 245 ta YouTube unlimited. Dialog home borad band eke 495ta 35 GB wedak ne.

    Onna home broadband eketa 245 YouTube unlimited eka dunna name watinawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    SLT දැනට තියෙන පැකේජ් වල ඩේටා වැඩි කරලත් නෑ ගාන අඩු කරලත් නෑ අං🐮ලිමිටඩුත් නෑනෙ..

    උන්ට ඒව data නෙමේලු. උන් කියන application විතරක් run කරන උන්ට විතරලු අඩුවට gb #කේ ලොජික් මේවා...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :lol: කවුද බන් ඔහොම පච ගහන්නේ? අපි නම් දැනට අවුරුදු 3කටත් වැඩියි fiber අරගෙන, දෙපාරක් වගේ ලයින් එක කැඩුනා, උදේ call එක දුන්න ගමන් දවල් වෙද්දී ඇවිත් හදනවා. මාස ගණන්??? :lol::lol: fiber නැති උන් කියන කතා ඕවා
    ඒක ඩිපෙන්ඩ් බං. අපෙත් සාමාන්‍යයෙන් උදේ දැම්මොත් හවස හදනව. ඒත් එක දවසක් සතියකට වඩා ගියා. මේ ගිය සතියෙ පෝයට කළින් දවසෙ වගේ කැඩුන. එදා දවස් 3ක් ගියා හදන්න.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,663
    20,938
    113
    You tube walata witarak beluwama meka padue. Meke 35gb walin limit wenawane. Anika gana 495e. Dialog mobile eke 245 ta YouTube unlimited. Dialog home borad band eke 495ta 35 GB wedak ne.

    Onna home broadband eketa 245 YouTube unlimited eka dunna name watinawa
    awlak naha ban man da gattha 35 gb eke hd playa wenawa lassanaa
    youtube unlimited eke hd baha ne e nisa wadak naha
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    එකක් අඩුවට දෙනකොට ඒක cover කර ගන්න අනිත්පැත්තෙන් මොකක් හරි ගහනව මුන්.මේකෙ කියන විදිහට මං අද 30gb add කර ගත්ත online meetings වලට. කියන විදිහට teams or zoom use කරද්දි කැපෙන්නෙ වෙනම රුපියල් 200ක් දීල ගන්න 30 gb වලින්. 10:00 ට මන් ඕක activate කරගත්තා . 11:00 තිබ්බා online lecture එකක් 1:00 වෙනකන්. ඊටපස්සෙ 2:30 ඉදන් 4:30 වෙනකන් . Microsoft teams use කරපු time period එක පැය 4යි. ඒ අතරෙදි teams එකට ඇරෙන්න wifi use කලේ නැ. Usage එක බලද්දි online meeting වලට ගත්ත 30gb වලින් කැපිලා තියෙන්නෙ 200mb විතරයි පැය 4 ටම. Normal peak time data වලින් 1GB කැපිල. Call කලාම කියනව අරගත්ත 30gb කැපෙන්නෙ normal data ප්‍රමානය ඉවර උනාමලු 😂 . මං ඇහුව එතකොට mb200 කැපිල තියෙන්නෙ කොහොමද කියල. එතකොට කටඋත්තර නෑ.
    කියල තියන එක නෙමේ මුන් කරන්නෙ.
    ලංකාවෙ 80% ක් විතර ගොන්නු ඉන්න නිසා තමයි මේ වගේ අයතන 200% ලාභ ලබන්නෙ.මොකද මොනව කරත් සමහරැන්ට එක්කො තේරෙන්නෙ නැ නත්නං සමහරැ පස්සෙන් පන්න පන්න යන්නෙ නැ
    මගෙ කැපුන data නෙමේ මට වැදගත් මේ වගේ ආයතන මිනිස්සු ගොනාට අන්දල ලාභ ලබන එක ගැන මට දුක.
    ඕවගේ ආයතන වලට පැවැත්මක් නැ වැඩිකල්. මේ රටේ data use කරනවට වඩා ලේසි ඒ සල්ලි එකතු කරල ඩුබායි ගිහින් 2200ට unlimited data package එක ගන්න එක
    Copied from Facebook

    RIP SLT 😂😂😂😂
     
    ado dialog eke nam yanne data add on walin mama metflix youtube eka da gattha yotube balanakota yanne 35 gb quota eken main eken newy
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    In a way there is a good market for ISP in Sri Lanka .could easily snap half of the country with fast cheap unlimited package.
     
    • Like
    Reactions: nuwa2

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,714
    113
    Call කලාම කියනව අරගත්ත 30gb කැපෙන්නෙ normal data ප්‍රමානය ඉවර උනාමලු

    Aiyo ban mama me addon eka dagaththa. mama hithuwe mun normal data iwara wenna kalin add on eka use wenawa athi kiyala. redda.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    එකක් අඩුවට දෙනකොට ඒක cover කර ගන්න අනිත්පැත්තෙන් මොකක් හරි ගහනව මුන්.මේකෙ කියන විදිහට මං අද 30gb add කර ගත්ත online meetings වලට. කියන විදිහට teams or zoom use කරද්දි කැපෙන්නෙ වෙනම රුපියල් 200ක් දීල ගන්න 30 gb වලින්. 10:00 ට මන් ඕක activate කරගත්තා . 11:00 තිබ්බා online lecture එකක් 1:00 වෙනකන්. ඊටපස්සෙ 2:30 ඉදන් 4:30 වෙනකන් . Microsoft teams use කරපු time period එක පැය 4යි. ඒ අතරෙදි teams එකට ඇරෙන්න wifi use කලේ නැ. Usage එක බලද්දි online meeting වලට ගත්ත 30gb වලින් කැපිලා තියෙන්නෙ 200mb විතරයි පැය 4 ටම. Normal peak time data වලින් 1GB කැපිල. Call කලාම කියනව අරගත්ත 30gb කැපෙන්නෙ normal data ප්‍රමානය ඉවර උනාමලු 😂 . මං ඇහුව එතකොට mb200 කැපිල තියෙන්නෙ කොහොමද කියල. එතකොට කටඋත්තර නෑ.
    කියල තියන එක නෙමේ මුන් කරන්නෙ.
    ලංකාවෙ 80% ක් විතර ගොන්නු ඉන්න නිසා තමයි මේ වගේ අයතන 200% ලාභ ලබන්නෙ.මොකද මොනව කරත් සමහරැන්ට එක්කො තේරෙන්නෙ නැ නත්නං සමහරැ පස්සෙන් පන්න පන්න යන්නෙ නැ
    මගෙ කැපුන data නෙමේ මට වැදගත් මේ වගේ ආයතන මිනිස්සු ගොනාට අන්දල ලාභ ලබන එක ගැන මට දුක.
    ඕවගේ ආයතන වලට පැවැත්මක් නැ වැඩිකල්. මේ රටේ data use කරනවට වඩා ලේසි ඒ සල්ලි එකතු කරල ඩුබායි ගිහින් 2200ට unlimited data package එක ගන්න එක
    Copied from Facebook

    RIP SLT 😂😂😂😂
    ඔය කෝල සෙන්ට එකේ ඉන්න වට්ටි අම්මලා ටික දන්නෑබං මේලෝ මලදානයක්
    ඔක දැම්මනන් හරි බං උන්ගේ පේජ් එකේ ටඋකල්ල
     
    • Haha
    Reactions: mmrizmy