SLT No. Help

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    machan aluth slt no ekakin eka kageda kiyala hoya ganna widiyak thiyanawada ?
    mama 2011 reverse directory eke baluwa eth a no eka eke na
     
    • Like
    Reactions: Sub Zer0

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔය reverse directory ඕනේ නෑ. බොරුවට කතා කරලා අහපන් ඇල්බට් අන්කල් ගේ ගෙදරද කියලා. නෑ කිව්වොත් වෙන්න බෑ. මම මේකටනේ හැමදාම කතා කරන්නේ වගේ serious කතා කරලා විස්තර හොයාගනින්. :lol:
     
    • Like
    Reactions: Molock

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඔය reverse directory ඕනේ නෑ. බොරුවට කතා කරලා අහපන් ඇල්බට් අන්කල් ගේ ගෙදරද කියලා. නෑ කිව්වොත් වෙන්න බෑ. මම මේකටනේ හැමදාම කතා කරන්නේ වගේ serious කතා කරලා විස්තර හොයාගනින්. :lol:

    ehema karanna ba ban mama medawas wala company kipayakata cv yawala thiyenne mata dana ganna ona ein ekakda kiyala un call kalata answer karanne na
     
    Last edited: