SLT PA**U

hrm

Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    uba illana speed eka denna beri wenna technical reason ekak thiyenewa. thread eke title eka echchara honda ne.
    ube access network eka slow athi. (network from home to nearest exchange).
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    router eke max speed ganna puluwan 26mbps up speed max 3mbps

    :no: Router එකේ නෙවෙයි මචන්, උඹේ telephone ලයින් එකේ line quality එක කියල එකක් තියෙනව. :D ඒක අනුව ගන්න පුළුවන් උපරිම එක වෙනස් වෙනව. :cool: Exchange එක ලඟම එකෙක්ට 20Mb/s - 24Mb/s ගන්න පුළුවන්, :no: ඒත් දුර වැඩි වෙන්න වැඩි වෙන්න ගන්න පුළුවන් උපරිම ස්පීඩ් එක අඩු වෙනව. :yes: ඒක හොයාගන්න පුළුවන් ලයින් එක චෙක් කරලා. :P රව්ටර් එකේ තියෙනව ඊට සමාන feature/page එකක්, ඒකෙ SNR, Attenuation, Attainable rate ඩීටේල් ටික දාහන් පුළුවන් නම්..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,421
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :shocked: මචන්.., :no: උඹ කියන එක theoretically වෙන්න බෑ කොහොමත්ම.. :oo: 10km වලට වැඩියෙ නෙවෙයි, SLT ADSL දෙන්න බෑ 7km - 8km අතරවත්.. :rolleyes: උපරිම 8km ක වගේ දුන්න කියමුකො, :yes: අනිවා ලයින් එක ඩ්‍රොප් වෙනව. :D උඹට ලඟ SLT exchange එකක් ඇති, :baffled: එක්කො 10km විතර නැතුව ඇති දුර.

    Ape exchange eka thiyenne katugastota ban,habai ape gedarai exchange ekai mada wage SLT eke loku pettiyak thiyenawa eken boost wela enawada danne na!:rolleyes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    uba illana speed eka denna beri wenna technical reason ekak thiyenewa. thread eke title eka echchara honda ne.

    :yes: :yes: මුන් හිතන්නෙ unlimited (old packages) වලින් limited (new high speed packages) වලට මාරු උනාම SLT උන් කියන ස්පීඩ් එකම හැම වෙලාවෙම එනව කියල.. :rolleyes: අන්තිමට ලිමිට් වෙලා speed නැතුව කෑගහනව. :rolleyes: SLT එකේ වරදක් නෑ මචන්, :eek: උන් කනෙක්ෂන් විකුණගන්න ඕනෙවටයි unlimited ඒව ටික අයින් කරන්න ඕනෙවටයි speed පෙන්නල advertise කරනව. :P ගත්තාම කියනව දුර වැඩි නිසා දෙන්න බෑ කියල. :D කලින් කියන්නෙ නැත්තෙ කපටිකමට. :rofl: දැන් වැඩේ වෙලා ඉවරයි නෙ, ගෙවල් ලඟ SLT exchange එකක් හදනකම් ඔහොම තමයි speed තියෙන්නෙ. :baffled:

    :D වයර් ලයින් එක චෙක් කරගනින් exchange එක පැත්තෙ ඉඳල උඹලගෙ ගෙවල් පැත්තට එනකම්.
     

    DJ Rider

    Member
    Dec 8, 2011
    231
    10
    0
    menna mechcharai banz mage speed eka
    1797187411.png
     

    DJ Rider

    Member
    Dec 8, 2011
    231
    10
    0
    NA MACHANZ DIALOG PREPAID ELA BANZ EKA SLT WALATA SAMA KARANNA BARI UNATH 2MBPS MAX MATA ENAWA SUPERR BANZ
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    router eke max speed ganna puluwan 26mbps up speed max 3mbps

    eka newe machn oni,line status,router eke athi status,samahara chinese ewage nm nadda kohedo attainable rate 1

    attainable speed,SNR margin,Attenuation mewai oni,balala kiyapn