router eke max speed ganna puluwan 26mbps up speed max 3mbps
Router එකේ නෙවෙයි මචන්, උඹේ telephone ලයින් එකේ line quality එක කියල එකක් තියෙනව.
ඒක අනුව ගන්න පුළුවන් උපරිම එක වෙනස් වෙනව.
Exchange එක ලඟම එකෙක්ට 20Mb/s - 24Mb/s ගන්න පුළුවන්,
ඒත් දුර වැඩි වෙන්න වැඩි වෙන්න ගන්න පුළුවන් උපරිම ස්පීඩ් එක අඩු වෙනව.
ඒක හොයාගන්න පුළුවන් ලයින් එක චෙක් කරලා.
රව්ටර් එකේ තියෙනව ඊට සමාන feature/page එකක්, ඒකෙ SNR, Attenuation, Attainable rate ඩීටේල් ටික දාහන් පුළුවන් නම්..මචන්..,
උඹ කියන එක theoretically වෙන්න බෑ කොහොමත්ම..
10km වලට වැඩියෙ නෙවෙයි, SLT ADSL දෙන්න බෑ 7km - 8km අතරවත්..
උපරිම 8km ක වගේ දුන්න කියමුකො,
අනිවා ලයින් එක ඩ්‍රොප් වෙනව.
උඹට ලඟ SLT exchange එකක් ඇති,
එක්කො 10km විතර නැතුව ඇති දුර.

uba illana speed eka denna beri wenna technical reason ekak thiyenewa. thread eke title eka echchara honda ne.
මුන් හිතන්නෙ unlimited (old packages) වලින් limited (new high speed packages) වලට මාරු උනාම SLT උන් කියන ස්පීඩ් එකම හැම වෙලාවෙම එනව කියල..
අන්තිමට ලිමිට් වෙලා speed නැතුව කෑගහනව.
SLT එකේ වරදක් නෑ මචන්,
උන් කනෙක්ෂන් විකුණගන්න ඕනෙවටයි unlimited ඒව ටික අයින් කරන්න ඕනෙවටයි speed පෙන්නල advertise කරනව.
ගත්තාම කියනව දුර වැඩි නිසා දෙන්න බෑ කියල.
කලින් කියන්නෙ නැත්තෙ කපටිකමට.
දැන් වැඩේ වෙලා ඉවරයි නෙ, ගෙවල් ලඟ SLT exchange එකක් හදනකම් ඔහොම තමයි speed තියෙන්නෙ.
වයර් ලයින් එක චෙක් කරගනින් exchange එක පැත්තෙ ඉඳල උඹලගෙ ගෙවල් පැත්තට එනකම්.un ads walin kiyanne nane Dura anuwa speed wenas wenawa kiyala musalayo
NA MACHANZ DIALOG PREPAID ELA BANZ EKA SLT WALATA SAMA KARANNA BARI UNATH 2MBPS MAX MATA ENAWA SUPERR BANZ


menna mechcharai banz mage speed eka
![]()
අළුත් පැකෙජ් එකට හරියන්න ADSL username එක password එක (වෙනස් කලා නම්) මාරු කරහන්.
කලාද?un ads walin kiyanne nane Dura anuwa speed wenas wenawa kiyala musalayo
router eke max speed ganna puluwan 26mbps up speed max 3mbps