ටෙලිකොම් එකේ ඔක්‌කොටම හෙන ගහපිය ඔකුංගෙන් වෙබ් ෆැමිලි ගත්තා මම ඔකුන් මට දුන්නෙ 512 ස්‌පිඩ් එක කලකන්නි ඔකුන් කියනවා දුර වැඩ් නිසා දෙන්න බැලු 8ම්බ්පිස් කලකන්නි 1243 අටිවෙනකන් කිව්ව 2පාරක් ඇවිත් බැලුවා බැලු දෙන්න. මොනව කරන්නද..
Aduma gane 2MB wage speed ekak denna puluwan ban...
මාරු වුනා නම්, ස්පීඩ් එකත් ඕන නම් ටෙලිකොම් exchange එක ලඟ ගෙයක් හදාගන්න..
SLT හි නුවණක්කාර උපදෙසකි.exchange eke idan godakma duranm ekath ba,
umbe attainable speed,SNR margin,Attenuation monada
Exchange eke indan 10KM withara dura athi!Mama thama 512kbps unlimited ban(over 60KB/s enawa)Exchange eke indan 10KM withara dura athi!

hehe na na bn mama ahuwe thread starter gen![]()



වැඩක් නැ බන් උන් ඇවිත් ස්‌පිඩ් ටෙස්‌ට් නෙට් ගිහින් බලල දෙන්න බැලු දුර වැඩ්ලු අයෙ රිපොට් කරනත් එපා කිව්වා. mama mokadda ban mekata karanne
attainable speed,SNR margin,Attenuation kiyapanko balala router ekeවැඩක් නැ බන් උන් ඇවිත් ස්‌පිඩ් ටෙස්‌ට් නෙට් ගිහින් බලල දෙන්න බැලු දුර වැඩ්ලු අයෙ රිපොට් කරනත් එපා කිව්වා. mama mokadda ban mekata karanne
Mama thama 512kbps unlimited ban(over 60KB/s enawa)Exchange eke indan 10KM withara dura athi!
මචන්..,
උඹ කියන එක theoretically වෙන්න බෑ කොහොමත්ම..
10km වලට වැඩියෙ නෙවෙයි, SLT ADSL දෙන්න බෑ 7km - 8km අතරවත්..
උපරිම 8km ක වගේ දුන්න කියමුකො,
අනිවා ලයින් එක ඩ්‍රොප් වෙනව.
උඹට ලඟ SLT exchange එකක් ඇති,
එක්කො 10km විතර නැතුව ඇති දුර.