
Thanks bossPeak කියන්නේ උදේ 8 ඉදල රෑ 12 වෙනකන් කැපෙන ඩේටා
Off Peak කියන්නේ රෑ 12 ඉදල උදේ 8 වෙනකම් කැපෙන ඩේට ඔයාගේ පැකේජ් එකේ Free Data කියල ගොඩක් Data තියෙන්නේ අන්න ඒවා කැපෙන්නේ මේ ටයිම් එකට ඒ අමතරව
අපි කියමු ඔයා උදේ වරුවේ ඒ කිව්වේ 8 ඉදල රෑ 12 වෙනකම් මොනවා හරි Upload කරා කියල ඒ Upload කරන එක අඩු වෙන්නේ Off Peak එකෙන් ඒකේ Free Data තියෙනවා නම්, ඒවා ඔක්කොම ඉවර නම් තමා Peak Data වලින් කැපෙන්න ගන්නේ
තව එකක් කියන්න අමතක උනා දැන් රෑ 12 ඉදන් උදේ 7 වෙනකම් Unlimited, ඕනේ තරම් Download Upload කරන්න පුළුවන් මේ අවුරුද්දේ ඉදල තමා ඕක දුන්නේ දැන් Free Data කියන එක හරියට කිව්වොත් ඕනේ වෙන්නේ Upload කරන්නයි උදේ 7 ඉදල 8 වෙනකම් යුස් කරන්නයි විතරයිThanks boss

Oyh umlimited neh ek wen atiMage koi weleth mehemai dawasak yanna oni update wenna
View attachment 239959