අඩෝ ඇත්තමයි .ඒක ඇත්ත. අපි පැකේජ් අප්ගේඩ් කරන් පස්සේ අපිට ඒක ඩවුන්ගේඩ් එක කරන්න
වියදම 500 යි
එක්ස්ට්‍රා ජීබි ..නම් කිසි තේරුමක් නෑ...
වියදම 500 යි
එක්ස්ට්‍රා ජීබි ..නම් කිසි තේරුමක් නෑ...
package upgrade එක තමයි ලාබ . මම ඔය වගේ ඇඩ් කරන් .දෙගුණයක් විතර ගෙව්වා ! දෙගුණයක් ටැක්ස් එකත් ගෙවනවනේඕක මටත් හිතුනා. දවස් දෙක තුනකට කලින් call කරලා කිව්වා upgrade කරන්න කියලා. තාම කරලා නෑ. app එකෙනුත් request එක දම්ම. එත් නෑ. බැරිම තැන ඊයේ extra 20gb add කරා 1850ක. පට්ට පාඩුයි.
Best optionමම නම් ඩයලොග් prepaid රව්ටර් එකක් තියාගෙන ඉන්නවා slt මගුලෙන් extra gb නම් මලාට ගන් නෑ.