SLT package upgrade එක Extra GB වලට වඩා වාසියි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    අඩෝ ඇත්තමයි .ඒක ඇත්ත. අපි පැකේජ් අප්ගේඩ් කරන් පස්සේ අපිට ඒක ඩවුන්ගේඩ් එක කරන්න
    වියදම 500 යි

    එක්ස්ට්‍රා ජීබි ..නම් කිසි තේරුමක් නෑ...
     
    • Like
    Reactions: Reincarnator

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    ඕක මටත් හිතුනා. දවස් දෙක තුනකට කලින් call කරලා කිව්වා upgrade කරන්න කියලා. තාම කරලා නෑ. app එකෙනුත් request එක දම්ම. එත් නෑ. බැරිම තැන ඊයේ extra 20gb add කරා 1850ක. පට්ට පාඩුයි.
     
    • Like
    Reactions: Reincarnator

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    ඕක මටත් හිතුනා. දවස් දෙක තුනකට කලින් call කරලා කිව්වා upgrade කරන්න කියලා. තාම කරලා නෑ. app එකෙනුත් request එක දම්ම. එත් නෑ. බැරිම තැන ඊයේ extra 20gb add කරා 1850ක. පට්ට පාඩුයි.
    package upgrade එක තමයි ලාබ . මම ඔය වගේ ඇඩ් කරන් .දෙගුණයක් විතර ගෙව්වා ! දෙගුණයක් ටැක්ස් එකත් ගෙවනවනේ
     
    • Like
    Reactions: Reincarnator

    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    563
    457
    63
    මම නම් ඩයලොග් prepaid රව්ටර් එකක් තියාගෙන ඉන්නවා slt මගුලෙන් extra gb නම් මලාට ගන් නෑ.
     
    • Like
    Reactions: kevin_levin

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Youth Add-on (7 Days) eka use karanna.. social media walta data kepena nisaa GB godak ithiri
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    They want you to upgrade package, That's it. But you have to call them to downgrade right, So it's not practical to do every month when extra data needed😐 isn't?

    මම නම් ඩයලොග් prepaid රව්ටර් එකක් තියාගෙන ඉන්නවා slt මගුලෙන් extra gb නම් මලාට ගන් නෑ.
    Best option
     
    • Like
    Reactions: icewiz