මේ ආච්චිගේ රෙද්ද හැම මාසෙකට පාරක්ම ගෑනියෙක්ට මෙන්සස් හැදෙනවා වගේ දවස් දෙක තුනක් ලෙඩ වෙනවා. එපා වෙනවා බන්adalai ban.
xhamster buffer wenakota epa wenawa![]()
adalai ban.
xhamster buffer wenakota epa wenawa![]()




SLT patta slow welane ban dawas dekak thisse. mata witharada? ubalata adala nadda?![]()


adalai ban.
xhamster buffer wenakota epa wenawa![]()
තාමත් පට්ට ස්ලෝ බන්. ඊයේ මේ පේජ් එකවත් ලෝඩ් කර ගන්න බැරි වුනා. ඒකයි රිප්ලයි එකක්වත් දාන්න බැරි උනේ. මුන්ගේ පම්පෝරිය නං අහස උසට. සර්විස් එක කානු පල්ලේඅඩෝ මගෙත් slow බන් පට්ට විදිහට call කරලා කිව්වා උන් කියනවා 5mb වලට දීලලු තියන්නේ මම කිව්ව් page එකක් වත් load වෙන්නේ නැ speed ටෙස්ට් කලාම 0.59 වගේ එන්නේ කියල පස්සේ උන් කිව්වා එකෙක් එවන්නම් කියලා තම අවේ නැ අදත් call කල එවන්නම් කිව්වා එකේ බල්ලෙක් වත් නැ දවසම බලන් ඉදලා
![]()
complain karala wadak na thama ban.mageth slow
web family package eka
complain karata wedak nehe
hark wage. mukuth eyalage dosayak nehe me.
anduwe waradak wenna ethi
දේශපාලඥයන්ගේ ගොට්ටොන්ටනේ ඕකේ ජොබ් දුන්නේ ඉස්සර ඉන්දම. ඉතින් කම්පැනියක් දියුණු වේවිද? ප්‍රයිවට් සෙක්ටර් එකට වැඩි අයිතියක් තිබුණු කාලේ සුපිරිම සර්විස් එකක් තිබුණු ආයතනයක් තමයි මේ තත්වෙට වැටිලා තියෙන්නේ දැන්.මාත් මේ අහන්නමයි කියල හිටියේ. මගෙත් download speed එක 0.67 Mbps
ඇයි මේ දන්නේ නෑ නේද?
![]()
පැති ගොඩකට අවුල් බන්. කොළඹ එහෙම නං අවුලක් ගියාම හදනවා ඇති ටග් ගාල.
thamath slow ban. disconnect wenawa vinadiyen vinadiyata wageඑපා වෙනවා පට්ට slow



line condition magulak kiyanwa hamdama qwama,,ehenam kohomada kalin 16mbps dunne 

තාමත් පට්ට ස්ලෝ බන්. ඊයේ මේ පේජ් එකවත් ලෝඩ් කර ගන්න බැරි වුනා. ඒකයි රිප්ලයි එකක්වත් දාන්න බැරි උනේ. මුන්ගේ පම්පෝරිය නං අහස උසට. සර්විස් එක කානු පල්ලේ

