මේකයි සීන් එක. මං ජූනි මාසෙ slt fibre line එකක් ගත්තා. ඊට පස්සේ මාසෙ, ඒ කිව්වෙ ජූලි වල 3000 ගාණක ඇරියස් එකක් තිබිලා Solo app එකෙන් ගෙව්වා. මං solo එකෙන් ගෙව්ව පලවෙනි බිල. එදාම තමා මං solo එකට රෙජිස්ටර් උනෙත්. ඊට කලින් එව්වා combank එකෙන් ගෙව්වෙ. කොහොම හරි මං පලවෙනි පාර pay කරපු එකේ මොකක්ද error එකක් ඇවිත් ඒක complete උනේ නෑ. ඊට පස්සෙ ආපහු දෙවෙනි පාර try කලාම හරි ගියා. වැඩේ කියන්නේ bill history එකට ගියාම මන් ගෙවපු දෙකම successful කියලා පෙන්නන්නෙ 
මේ කිනම් හුයන්නක්ද කියලා මං account එක බැලුවම ඒකෙන් අඩුවෙලා තිබ්බෙ එකයි. ඒ කිව්වෙ solo එකේ payment දෙකක් successful කියලා තිබ්බට වෙලා තිබ්බේ එක payment එකයි. කොහොම හරි මට ඕනෙ වැඩේ වෙලානෙ කියලා චිල් එකේ ඉඳලා ඊළග මාසෙ බිල ආවම දැක්කෙ ඒ ගෙවපු ගාන බිලෙන් අඩු වෙලා නෑ කියලා. ටවුමෙ teleshop එකට ගිහින් සීන් එක කිව්වම උන් බලලා කිව්වා එහෙම payment එකක් ඇවිත් නෑ කියලා. ඊට පස්සෙ බැංකුවට ගිහින් උන්ට a to z විස්තරේ කිව්වම උන් චෙක් කරලා කිව්වා උන්ගේ ලෙජර් එකේ පෙන්නන්නෙ payment එක ගිහින් කියලා. මං ඕක ආපහු teleshop එකේ උන්ට ගිහින් කිව්වම මගේ විස්තර ඉල්ලගෙන උන් බලලා වැඩේ settle කරන්නම් කිව්වා. ඒ උනාට උන් කරපු බක්කක් නෑ. ඊට පස්සේ මාසේ බිලෙනුත් ඕක අඩු වෙලා තිබ්බෙ නෑ
පස්සේ මන් slt customer service එකට mail එකක් දැම්මා අදාළ screen shot එහෙම attach කරලා. උනුත් බලලා කියන්නම් කියලා අන්තිමට කිව්වා එහෙම එකක් ඇවිල්ලා නැතිය කියලා. මට මොකක්ද table එකක ss එකක් එවලා තිබ්බා මන් කරපු payments කියලා. ඒකෙ මං ඉස්සෙල්ලම කරපු payment එකක location එක Hongkong bank කියලා තියෙන්නෙත්, HNB වෙනුවට. හෙන මාන්ජමිකයි
දැන් මේක කාටද බන් කියන්න වෙන්නෙ? උබලටත් මෙහෙම වෙලා තියෙනවද කලින්? දන්න එකෙක් කියහන්කො මෙහෙම කේස් එකකදී මොනවද කරන්න පුළුවන් කියලා

. like 