SLT Peo TV එකට Petition එකක්

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    කට්ටිය මොකද කියන්නේ,

    මුන් අපිට Silver Package (799) එක ගන්නකොට දුන්න Channels ටික දැන් දෙන්නේ නෑ, මේක මහා ජරා වැඩක්.:growl::growl:

    http://www.slt.lk/personal/peo-tv/packages-and-charges

    Animal Planets, National Geographic , Discovery Turbo, Nat Geo Wild and BBC world වගේ නිකන් දීපු Channels දැන් සල්ලි ගෙවලා ගන්න වෙලා.:(:(

    මම මේකට www.change.org එකේ Petition එකක් දාන්න කියලා හදන්න, මේ වගෙ දෙයක් උන අය ඉන්නවා නම් මට මේකට Help කරන්න.:)


    තව තව අදහස් ටිකක් දෙන්න, අපි කියමු අපිට ඉස්සර තිබ්බ විදිහට Channels ටික දෙන්න කියලා.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කලින් ඔක්කොම පෙනුනේ ප්‍රොමෝ එකක් නිසා නේද? හරියට බලපන් මචං පැකේජ් එකේ තියෙන චැනල් ලිස්ට් එකේ තියෙනවද කියල. මොකද මුලින් අපි ගන්න පැකේජ් එකට අදාළ නැති ඒවත් පේනවා. (එක්ස්ට්‍රා)
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    llrajitha kiyana eka hari poddak umbe package eka check karapan...

    package details wala hatiyata oya umba complain karala thiyena channels ekakwath umbe package ekata entitle nae
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    SLT is worst ISP provider in sri lanka. they are telling 16 mbps DL speed.but most cases actual speed is less than 5 mbps. When we complaing they r telling fairy tales.