SLT PEO TV තියන කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ!!!

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    SLT PEO TV තියන කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ!!!

    මචන්ලා අද ස්වර්ණවාහිනියේ
    Good Afternoon Sri Lanka ප්‍රෝග්‍රෑම්

    එකේ අද දවල් වලට ගියා
    GUITAR ගහන වැඩ සටහනක් 3.00 ඉදලා 3.30 වෙනකම්..
    :yes::yes::yes::yes::yes::yes:

    පුලුවන් කෙනෙක් ෆ්‍රෙඩෙක් ඉන්නවා
    නම් ඒක රෙකෝඩ් කරලා කැප්චර් කරලා එවපන්කෝ බන්..
    :eek::eek::eek::eek::eek:
    ලොකු උදව්වක් bng :(:(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් තමා බං.. :(
    ගොඩක් වෙලාවට ඔය රූපවාහිනී වැඩසටහන්, නාට්‍ය දාන වෙබ්සයිට් වල දාවි මචං..
    ඒවායෙ නොදාන මගුලක් නෑනෙ..
     
    • Like
    Reactions: bulza

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    බම්ප් තමා බං.. :(
    ගොඩක් වෙලාවට ඔය රූපවාහිනී වැඩසටහන්, නාට්‍ය දාන වෙබ්සයිට් වල දාවි මචං..
    ඒවායෙ නොදාන මගුලක් නෑනෙ..

    eeee progrm 1k upload krnne ne bng. mn hewwa me net redde :(:(:(:(:(


    :(:(:(:(:(
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Adey mama gedara hitiya nam record karala denwa ban eth karana widihak naha ban mama yawene friday :(
     
    • Like
    Reactions: bulza

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Adey mama gedara hitiya nam record karala denwa ban eth karana widihak naha ban mama yawene friday :(


    අඩේ අවුලක් නෑ බන් එහෙන්ම්.. මේ ස්වර්ණවාහිනී බුවාලා අප්ලෝඩ් කර්න්නේ නෑ නී .. රෙද්ද..:eek::eek::eek::eek::eek:


    guitar igena ganda video nam ona taram tiyenne ban net eke


    නැ මචෝ මේක අපේ සර්ගේ ඉන්ටව් එකක්.:yes::yes::yes::yes:


    ;);)
    ow bn fatta
    :):):):):):) ow bng :)