Peo TV තියන අයගෙන් උදව්වක් ඕන

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Peo TV තියන අයගෙන් උදව්වක් ඕන

    ස්වර්ණවාහිනියෙ 16/06/2013 හවස 3.00 ට විකාශනය වුනු සිරි පැරකුම් එකේ අය සහබාගි වුනු වැඩසටහන record කරපු කෙනෙක් ඉන්නවද?

    Peo TV තියන කෙනෙක්ට time shift කරල මේක record කරල දෙන්න පුලුවන්ද?

    ලොකු උදව්වක්.
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    එහෙමද? Anyway thanks machan

    :yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif