මචන් SLT PEO TV connection එකක් ගන්න offer එකක් නැද්ද? දැනට dialog tv පාවිච්චි කරනව. ගෙදර තව slt land line එකකුත් තියනවා.
ඉස්සර මේකේ මෙහෙම offers දාල තිබ්බා. දැනුත් තියනව නම් කියන්න. Rewind කරලා බලන option එක තමයි ඕනේ
ඉස්සර මේකේ මෙහෙම offers දාල තිබ්බා. දැනුත් තියනව නම් කියන්න. Rewind කරලා බලන option එක තමයි ඕනේ
Viu Mini ganin.