SLT Peo TV

Is Peo TV Good or Bad ???

  • Total voters
    118

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    PEO TV ගන්නකොට SLT එකේ base එකේ ඉඳලා කොච්චර හරි දුරක් ඇතුලත විතරද connection එකක් ගන්න පුළුවන් වෙන්නේ? මොකද මම SLT ඒකෙන් ඇහුවහම ඒගොල්ලෝ කියනවා PEO TV connection එකක් දෙන්න පුළුවන් වෙන්නේ base එකේ ඉඳලා 1000m ක් ඇතුලත තියෙන address එකකට විතරයි කියලා..... ඒත් අපේ ගෙදරට 4000m දුරක් තියෙනවා ලු.......:sorry::sorry::sorry: ඒ වුනාට මට ADSL Connection එකකුත් තියෙනවා. Speed එකෙත් අවුලක් නෑ....

    මේ කතාව ඇත්තද කියල කාටහරි කියන්න පුලුවන්ද?:confused::confused::confused:
     
    • Like
    Reactions: Fire Eye

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    PEO TV ගන්නකොට SLT එකේ base එකේ ඉඳලා කොච්චර හරි දුරක් ඇතුලත විතරද connection එකක් ගන්න පුළුවන් වෙන්නේ? මොකද මම SLT ඒකෙන් ඇහුවහම ඒගොල්ලෝ කියනවා PEO TV connection එකක් දෙන්න පුළුවන් වෙන්නේ base එකේ ඉඳලා 1000m ක් ඇතුලත තියෙන address එකකට විතරයි කියලා..... ඒත් අපේ ගෙදරට 4000m දුරක් තියෙනවා ලු.......:sorry::sorry::sorry: ඒ වුනාට මට ADSL Connection එකකුත් තියෙනවා. Speed එකෙත් අවුලක් නෑ....

    මේ කතාව ඇත්තද කියල කාටහරි කියන්න පුලුවන්ද?:confused::confused::confused:
    ඔව් ඕක අපිටත් කිව්ව ඊට පස්සෙ බලන්න අවා ඇවිල්ල දෙන්න බැහැ කිව්ව අපි ඉතින් හා කිව්වා

    ඊට පස්සෙ ඩයලොග් සමාගම එක්ක ගිවිසුම් ගැහුවා ඔය පේන්නෙ යසට
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඔව් ඕක අපිටත් කිව්ව ඊට පස්සෙ බලන්න අවා ඇවිල්ල දෙන්න බැහැ කිව්ව අපි ඉතින් හා කිව්වා

    ඊට පස්සෙ ඩයලොග් සමාගම එක්ක ගිවිසුම් ගැහුවා ඔය පේන්නෙ යසට

    Thankzz machan:D:D:D එහෙනම් මටත් තියෙන්නෙ ඩයලොග් ටීවී එකත් එක්ක ගිවිසුමක් ගහන්න:yes::D;)