SLT Phone line

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    SLT ෆෝන් ලයින් එකක් තියෙනවා.ඩිස්කනෙට් කරලා අවුරුද්දකට වැඩියි.බිල 5000 විතර ඇවිත්.ගෙව්වේ නැත්නම් නඩු දානවා කියලා මුන් ලියුම් එවලා.මේක සම්පුර්ණයෙන් ඩිස්කනෙට් කරන්නේ කොහොමද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    උඹලා පාවිච්චි කෙරුවනම් ගෙවපන්. කාටවත් පොලු තියන්න පුරුදු වෙන්න එපා. බිල් ගෙවන්න බැරිනම් ප්‍රී පේඩ් පාවිච්චි කරපන්
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    epa ban gewanna mage 45000/- bill ekak thiyenawa, dial up internet aran a dawas wala,
    line eka disconnect karala 7 years wage, rental eka collect wela thama 45000 hadune., okun nadu dan na, boruwata baya karanawa.
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    Ohoma Seen akik Ape Akiktath Una...
    U Disconnect karala Awruddak yanakn Monthly Rental eka ewala Bill eka Set Una 10000 ganak...

    Anthimata call Karama Hodata Kunuharapen banala Kiwwata passe Call karana eki nadu dana ewi Okkoma nawathuna :P
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Ohoma Seen akik Ape Akiktath Una...
    U Disconnect karala Awruddak yanakn Monthly Rental eka ewala Bill eka Set Una 10000 ganak...

    Anthimata call Karama Hodata Kunuharapen banala Kiwwata passe Call karana eki nadu dana ewi Okkoma nawathuna :P

    ow okun rental eka ewanawa disconnect karalath,
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Ohoma Seen akik Ape Akiktath Una...
    U Disconnect karala Awruddak yanakn Monthly Rental eka ewala Bill eka Set Una 10000 ganak...

    Anthimata call Karama Hodata Kunuharapen banala Kiwwata passe Call karana eki nadu dana ewi Okkoma nawathuna :P

    මටත් තියෙන අවුල ඕක තමයි බන්.ඔහොම නොවෙන්න හරියටම මේ මගුල ඩිස්කනෙක්ට් කරන විදියක් දන්න එකෙක් නැද්ද