SLT Promotion.

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,835
    2,839
    113
    රජරට
    නොමිලේ දෙනව කියන එකනම් හොඳට හොයල බලපං

    මං ගාව තියෙන්නෙත් පියෝ ටීවී. අවුලක් නම් නෑ.:cool: හිටපු ගමන් සීඩී එක හීරිලා වගේ වෙනව. :dull:එතකොට කනෙක්ෂන් එක ගලවල ටිකක් වෙලා ගිහිං හයි කළාම හරියනව. :yes:එතකොට බලන්න බැරි උන ටික රිවයින් කරල බලනව.:D

    හැබැයි පුතෝ නොමිලේ දෙනව කියන එකනම් හොඳට හොයල බලපං. :frown:මොකද ඔහොම කියල තමයි මමත් ගත්තෙ. ඊට පස්සෙ බිලට එකතු කරල ආවා රු.3000 ගාණක්. මම ගෙවුවෙ නෑ. ගේම ඉල්ලුව ටෙලිකොම් එකෙන්.:angry: 2016 අගෝස්තුවල ගත්තෙ. මේ අවුරුද්දෙ ගිය මාසේ තමයි උං බිලෙන් ඒක අයිං කළේ. ඒක නිසා පැහැදිලිව අහපං. පුලුවන්නම් ළගම තියන ටෙලිකොම් එකට ගිහිල්ලම අහල බලපං. මොකද ෆෝන් එකෙන් කතා කරල දෙනව කියන එ්ව ටෙලිකොම් එකට ගියහම උං දන්නෙත් නෑ:baffled:.
     
    Last edited:

    pbdissa

    Well-known member
  • Feb 18, 2007
    1,186
    45
    48
    Hospittle
    oya dekama wadak na. eth ithin monawa karannada cricket match balanna ona nam deken ekak ganna wenawa.
    willow tv thiyenne slt witharai. match godak live yana eva eke pennanne
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මං ගාව තියෙන්නෙත් පියෝ ටීවී. අවුලක් නම් නෑ.:cool: හිටපු ගමන් සීඩී එක හීරිලා වගේ වෙනව. :dull:එතකොට කනෙක්ෂන් එක ගලවල ටිකක් වෙලා ගිහිං හයි කළාම හරියනව. :yes:එතකොට බලන්න බැරි උන ටික රිවයින් කරල බලනව.:D

    හැබැයි පුතෝ නොමිලේ දෙනව කියන එකනම් හොඳට හොයල බලපං. :frown:මොකද ඔහොම කියල තමයි මමත් ගත්තෙ. ඊට පස්සෙ බිලට එකතු කරල ආවා රු.3000 ගාණක්. මම ගෙවුවෙ නෑ. ගේම ඉල්ලුව ටෙලිකොම් එකෙන්.:angry: 2016 අගෝස්තුවල ගත්තෙ. මේ අවුරුද්දෙ ගිය මාසේ තමයි උං බිලෙන් ඒක අයිං කළේ. ඒක නිසා පැහැදිලිව අහපං. පුලුවන්නම් ළගම තියන ටෙලිකොම් එකට ගිහිල්ලම අහල බලපං. මොකද ෆෝන් එකෙන් කතා කරල දෙනව කියන එ්ව ටෙලිකොම් එකට ගියහම උං දන්නෙත් නෑ:baffled:.

    ඔව් ඔව් එක නම් හරි
    සත පහක් ගෙවන්නේ නැ මමත් නොමිලේ නිසා නිකන් හිටියේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මමත් දැන් සෑහෙන කාලෙකට කලින් අයින් කළා මෙගාලයින් එක. වොයිස් විතරයි තියෙන්නෙ. ADSL, PeoTV අයින් කළා. මාස එක හමාරක් ලයින් හැදුවෙ නැතුව තිබ්බ. Top Management එකට Complaint Letter එකක් දීල අයින් කළේ :dull:
    ආයෙ සම්පූර්ණ ලයින් එක Replace කරන්නෙ නැතුව ප්‍රමෝෂන් කියාගන එන්න එපා කියලත් ලියලම දුන්න. :P අපේ ලයින් එකේ මේන් රෝඩ් එකේ ඉඳන් ජොයින්ට් ඇති 60ක් විතර :dull:
    පස්සෙ ඩයලොග් ටී වී ගත්ත. සෑහෙන්න වහින්න එනකොට අවුල් යනවා. ඒක අවුලක් නෑ ඉතින් වහිනකොට ටී වී බලන්නෙ නෑනෙ අපි. නිකන් අකුණු පාර කන්න ඕනෙ නෑනෙ. ඒක හොඳයි සේෆ්ටි එකට :yes:
    Rewind Option එක HD Packages වලට දැන් තියෙනව. පස්සෙ ඒකත් දෙයි නෝමල් ඒවටත්. Rewind කියල PeoTv ගත්තොත් දුක් විඳින්න වෙනවා :baffled:
    ගෙදරට ඩයලොග් 4G රවුටරෙකුත් ගත්ත. ඩයලොග් කාරයො හොරු තමා. ඒත් ශේප් එකේ කරගන ගියහැකි.
    පස්සෙ අපේ ඒරියා එකට SLT 4G Coverage එකක් දුන්න.එකෙන් ෆ්‍රී කනෙක්ෂන් දුන්න රවුටර් එක්ක. ඒක ගත්ත මට. ඒක අවුලක් නෑ හොඳට වැඩ. :yes:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;23235298 said:

    :D:D
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    PEO TV wala awlak na.. Dan sahenna kaleka idala use karanawa.. Mama Platinum Package eke thibila eka ain kara.. Dan ara Demala Channel thiyena aduma Uthyam da koheda eka gaththa.. Aragena Sinhala channel tika free add kara gaththa... Video Quality Awlak na.. and maseta Bll Eka enne PEO TV+WEB FAMILY+Phone Rental+ Tax = 3200 Ganak
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    peo tv හොදයි බන් advertisement නැතුව programme එක බැලුවහැකි
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අනේ මචන් මට කියපන් SLT Peo TV ද හොඳ Dialog TV da ? කොහොම කරත් මාසෙකට රුපියල් 700ක් වගේ පැකේජ් එකක් තමා ගන්න බැලුවේ... අවශ්‍ය වෙලාවට චැනල් එකක් ගන්න තමා හිතන් ඉන්නේ.... පොඩ්ඩක් කියපන් ක්‍රිකට් මැච් තියෙන දවසට මැච් බලන්න ඕනේ ක්‍රීඩා චැනල් ටික තිබ්බනම් ඇති... හෙල්ප් මි

    SLT එකේසමහර branchවල customer service හරි මදි. PEO TV ගත්තත්, DIALOG TV ගත්තත් එක සමාන ගාණක් ගෙවන්න ඕනි. PEO TV ගත්තොත් REWINE කරන්න පූලුවන්. කොච්චර වැස්සත් කරදරයක් නැතුවTV බලන්න පුළුවන්. ඒත් DIALOG TV ,DISH TV පොඩි පොදයක් යද්දිම signal අවුල් වෙනවා. VIDOE එක කැඩි කැඩි PLAy වෙන්නෙ. DIALOG TV, DISH TV ගන්නව නම් දෙපාරක් හිතන්න​.
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඔන්න අපේ ගෙදරත් අහු වෙලා නිකන් කිව්වම පැනපු ගමන් හා ගාල දැන් මේ සතියේ ගෙනල්ල හයි කරයි
    මේක පාඩුද බන් ?
    Mam Peo TV ain karala masa 6k wage wenwa. Line eka kedila Sathi ganan hitiya. Hadanna awe ne. Unge Bill nam enawa.

    Ada Call kara Kellek. Sir promotion ekak thiyei Wishesha customerslata witharai denne kiyala. Peo TV Nikan denawalu. Mam kiwwa Budu ammo epa kiyala. e kella Balu wela thibba phone eka. :lol: Balahanko Kapatikama unge. Un kiyanne wishesha customerslata witharai denne kiyala :P Redde Peo TV ballatawath epa. :angry:

    SLT eka Free denna tharam Balu welada ban den :lol:
    :lol::lol::lol:

    FREE දෙනවා කිව්වට රු 3000ක් අනිවාර්යන්ම ගන්නව. අහුවම කියන්නෙConnection fee එක විතරයි free කියලා. :P 100% FREE දෙන වෙලාවලුත් තියනවා. (Christmes offers)
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala

    SLT එකේසමහර branchවල customer service හරි මදි. PEO TV ගත්තත්, DIALOG TV ගත්තත් එක සමාන ගාණක් ගෙවන්න ඕනි. PEO TV ගත්තොත් REWINE කරන්න පූලුවන්. කොච්චර වැස්සත් කරදරයක් නැතුවTV බලන්න පුළුවන්. ඒත් DIALOG TV ,DISH TV පොඩි පොදයක් යද්දිම signal අවුල් වෙනවා. VIDOE එක කැඩි කැඩි PLAy වෙන්නෙ. DIALOG TV, DISH TV ගන්නව නම් දෙපාරක් හිතන්න​.

    Picuture Quality eka athin Mokakda hondama? ගෙදරට ලෑන්ඩ් ලයින් ගන්නත් ඕනේ පියෝ ටීවී ගත්තොත්... ඩයලොග් 4ජි රවුටරයක් දැනට පාවිච්චි කරන්නේ..... මගේ අදහස වැස්සත් කමක් නෑ ඩයලොග් ටීවී පැකේජ් එකක් ගන්න බන්:yes: ... වැස්සට නොබලා ඉන්නව:rolleyes:
    රිවයින් පහසුකම ඉස්සරහට ඩයලොග් කාරයෝ දෙයි හෝ නොදෙයි:confused: මට දැනගන්න ඕනේ Package or Per day වාසී අවාසී:yes::yes:
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    PEO TV wala awlak na.. Dan sahenna kaleka idala use karanawa.. Mama Platinum Package eke thibila eka ain kara.. Dan ara Demala Channel thiyena aduma Uthyam da koheda eka gaththa.. Aragena Sinhala channel tika free add kara gaththa... Video Quality Awlak na.. and maseta Bll Eka enne PEO TV+WEB FAMILY+Phone Rental+ Tax = 3200 Ganak

    Machm awlak nathuwa sinhala chanel tika witrk add krgnna puluwnda
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Picuture Quality eka athin Mokakda hondama? ගෙදරට ලෑන්ඩ් ලයින් ගන්නත් ඕනේ පියෝ ටීවී ගත්තොත්... ඩයලොග් 4ජි රවුටරයක් දැනට පාවිච්චි කරන්නේ..... මගේ අදහස වැස්සත් කමක් නෑ ඩයලොග් ටීවී පැකේජ් එකක් ගන්න බන්:yes: ... වැස්සට නොබලා ඉන්නව:rolleyes:
    රිවයින් පහසුකම ඉස්සරහට ඩයලොග් කාරයෝ දෙයි හෝ නොදෙයි:confused: මට දැනගන්න ඕනේ Package or Per day වාසී අවාසී:yes::yes:

    එහෙනම් DIALOG PER DAY TV ගන්න​. RS 3ට ඉස්සර පැකේජ් එකක් තිබ්බා. ඒක දැන් නැහැ. ඒත් සමහර කමියුකේෂන්වල පරන ඉතුරු වෙච්ච ඒවා තියනවා. හැබැයි PER DAY TV ගන්න රු 10000-12000 අතර ගාණක් ගෙවන්න ඕනි. දැන් තියෙන්නෙ රු 6 අඩුම per day tv package එක​. DIALOG package එකක් ගත්තොත්, tv බැලුවත් නැතත් බිල එනවා. Per day TV ගන්න එක ලාබයි

    මම නම් කියන්නෙ පුලුවන් කමක් තියනවනම් PEO TV ගන්න​. මේ දවස් වල ලංකාවටහොදට වහිනවා. මේවගේ දවස්වල පොඩිපොදයක් තිබුනත් ගොඩක් වෙලාවට Dialog tv හරියට වැඩ කරන්නෙ නෑ.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    එහෙනම් DIALOG PER DAY TV ගන්න​. RS 3ට ඉස්සර පැකේජ් එකක් තිබ්බා. ඒක දැන් නැහැ. ඒත් සමහර කමියුකේෂන්වල පරන ඉතුරු වෙච්ච ඒවා තියනවා. හැබැයි PER DAY TV ගන්න රු 10000-12000 අතර ගාණක් ගෙවන්න ඕනි. දැන් තියෙන්නෙ රු 6 අඩුම per day tv package එක​. DIALOG package එකක් ගත්තොත්, tv බැලුවත් නැතත් බිල එනවා. Per day TV ගන්න එක ලාබයි

    මම නම් කියන්නෙ පුලුවන් කමක් තියනවනම් PEO TV ගන්න​. මේ දවස් වල ලංකාවටහොදට වහිනවා. මේවගේ දවස්වල පොඩිපොදයක් තිබුනත් ගොඩක් වෙලාවට Dialog tv හරියට වැඩ කරන්නෙ නෑ.

    Thanks machan
     
    mytechstack

    Member
    May 1, 2018
    19
    1
    0
    FREE දෙනවා කිව්වට රු 3000ක් අනිවාර්යන්ම ගන්නව. අහුවම කියන්නෙConnection fee එක විතරයි free කියලා. :P 100% FREE දෙන වෙලාවලුත් තියනවා. (Christmes offers)

    Mama ahuwahama kiwe .. rental eka withramai ganne kiyala..Bila awahama thmai balanna wenne mokada wenne kiyala
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,830
    19,964
    113
    Panadura
    avatar524227_6.gif
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Machm awlak nathuwa sinhala chanel tika witrk add krgnna puluwnda

    Aniwa.. Mata Platinum thiyena kota masa dekak wage eka suspend karanna ona una.. Un kiwwa Peo TV witharak suspend karanna ba Triple play ekata. e nisa Package downgrade karanna kiyala..
    Platinum Eka 1999i ne.. Uthyam eka 590 da koheda.. Habai kisi gemak nathuwa Sinhala channels(Local Channels add karaganna puluwan una.. Anith eka 1999 Package eka thibbata Balenneth na wadiya.. e nisa 540 ekama thiyagaththa digatama..