SLT rewards

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
SLT rewards

යාලෝස් මම මේකෙ රෙග් උනේ නෑ තාම මොකද කියන්නෙ රෙග් වෙන්න ද? මේකේ කන්ඩ්ශන්ස් මොනවද දන්නවද?

BBRewards-lp-mian.jpg
 

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තාම register උනේ නෑ. කොන්දේසි සහිතයි කියලා තිබ්බට කොන්දේසි මොනවද කියලා හොයාගන්ඩ බැරි උනා.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පොඩ්ඩා;22418700 said:
    මොනවද මේ PLUS පැකේජ කියන්නේ ?

    Web Family Plus කියල එහෙම තියෙන්නේ. එව්වා වෙන්ඩ ඇති.