SLT ROUTER HELP MACHAN !

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මචන් මම use කරන්නේ slt එකෙන් දීපු ZTE 4port wifi (white) router එක මචන් අද උදේ router එක ඕන කරද්දී red light එක හෙන වෙලා on තිබිල තමයි connection එක අවේ :no: ඊටපස්සේ අයෙත් මම off කරලා on කරලා බැලුව එත් එහෙම්මමයි ආයේ නම් off කලේ නැ මචන් :no: මේක router එකේ case එකක් ද නැත්නම් slt අවුලක් ද ? :sorry: දන්නවනම් හෙල්ප් එකක් දෙන්න මචෝ .. :(
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මගෙත් අද එහෙම උනා. එක SLT වල අවුලක් වගෙ. දැන්නම් මගෙ හරි.
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    මගෙත් අද එහෙම උනා. එක SLT වල අවුලක් වගෙ. දැන්නම් මගෙ හරි.
    mageth tibba dan nam hari machan net wada mamath oye off karala baluwe na :confused:
     
    Last edited:

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මගෙත් අද එහෙම උනා. එක SLT වල අවුලක් වගෙ. දැන්නම් මගෙ හරි.

    mageth tibba dan nam hari machan net wada mamath oye off karala baluwe na :confused:

    mageth una machng, dan nam hari eka...

    hamotama wela wage neda ehenam SLT case ekak thamaii .. thanks machanlaa :D
    Router eka off karala 30min walin on kala nam hari yanawa. Niwadu dawasaka katha karla kiwwama un awith wire ekak dala denawa
    ela aye unoth kala balannam macho :D
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Machang,

    Mage ZTE router eka langa iddith sinal bar thunakata wada pennane ne. Mokakda hethuwa. Parana eka thiyeddi full signal pennuwa. Rooms walatath weda kala.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Machang,

    Mage ZTE router eka langa iddith sinal bar thunakata wada pennane ne. Mokakda hethuwa. Parana eka thiyeddi full signal pennuwa. Rooms walatath weda kala.
    ඔක මචන් Slt එකට customer care එකට complain කරන්න (No:- 1212). call කරදින් කියන්න එක Slt එකෙන් ගත්ත ZTE එකක් කියල. එතකොට උන්ගෙ එකෙක් ගෙදරට එවනව. මගෙ router එකෙත් ඔහොම අවුලක් උනා, උන් එකෙක් ගෙදරට එවුව. හැබයි ඉට කලින් මම වැඩෙ හරිගස්ස ගත්ත.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    U-Tag, 1212 kiwwa. Un kiyanawa router eka thiyena than change karannalu. Kohoomada otka goda da gaththe?
    මගෙ එහෙම එකක් නෙවෙ බං උනෙ. එකෙ 802.11n connection mode එකෙන් තියෙදින් disconnect වෙන එක උනෙ. මම මෙ විදිහට වැඩෙ කර දැන්නම් හරි.

    පොඩක් Google වල search පාරක් දාල බලන්න, router signal boot කරන්න පුලුවන් දෙවල්. මගෙ router එකනම් තියෙන්නෙ හොදට ඉඩ කඩ තියන තැනක. ඔය මුල්ලවල් වල තියන්න එපා.


    http://www.elakiri.com/forum/showpost.php?p=13338565&postcount=6

    එහෙම හරිගියෙ නැත්තම් ඔය router එක ගත්ත තැනට හරි ආපහු slt එකට හරි කියපන්. එතකොට කියපන් router එකෙ place එක වෙනස්කරාට එක හරියන්නෙ නෑ කියල. එවගෙම ඔක්කොම client devices (WiFi connection එකට connect වෙන ඔයාගෙ අනික් උපකරන වලටත්) වලට ඔය router එකෙන් ඔය ලෙඩෙ තියනව කියල කියපන් (2 කට වඩා test කරා කියන්න ). නැත්තම් උන් ආයෙත් බොලෙ දායි. :D
     
    Last edited: