SLT ROUTER

lhrudara

Junior member
  • Dec 6, 2009
    130
    11
    18
    Colombo
    Machanla mata podi deyak danaganna one. API internet eke yana ena than SLT EKE kenekta balanna puluwanda. man use karanne SLT 4G router ekak.
     
    • Like
    Reactions: kinkon

    lhrudara

    Junior member
  • Dec 6, 2009
    130
    11
    18
    Colombo
    manda machan, man me real time karana wada thirdy party yanawa wage danuna machn

    Incognito eke use kalath balanna puluwanda
     
    lhrudara

    Junior member
  • Dec 6, 2009
    130
    11
    18
    Colombo
    Mata hitenawa machn. ehema amaruak thiyena wa ati kiyala. MALA WADE MACHN. EI BAN MINIHEKUTA INDEPENDENTLY GODA YANNA BARI ANUNNTA KARADARA NOKARA.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,507
    113
    බලන්න පුළුවන් බං,මීට අවුරුදු හතරකට විතර කලින් උන්ගේ කේස් එකක් වෙලා මගේ GB ඔක්කොම ඉවර වෙලා තිබුණා මං use කරන් නැතිවම. කම්ප්ලන් එකක් දාලා විස්තර ඕනි කිව්වට පස්සේ උන්ගේ ඩේටා සෙන්ටර් වලින් කෝල් එකක් දීලා මං යූස් කරපු ඔක්කොම විස්තර මුන් බලලා කිව්වා time එකත් එක්කම.🤣🤣. හැබැයි එහෙම ඩේටා ඉවර වෙලා තිබුනේ නම් උන්ගේ සිස්ටම් කේස් එකක් නිසා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඔච්චර බය නම් ටෝර් නෙට් වර්ක් එකෙන් HTTPS සයිට්ස් වලට් විතරක් පලයන්
     
    lhrudara

    Junior member
  • Dec 6, 2009
    130
    11
    18
    Colombo
    බලන්න පුළුවන් බං,මීට අවුරුදු හතරකට විතර කලින් උන්ගේ කේස් එකක් වෙලා මගේ GB ඔක්කොම ඉවර වෙලා තිබුණා මං use කරන් නැතිවම. කම්ප්ලන් එකක් දාලා විස්තර ඕනි කිව්වට පස්සේ උන්ගේ ඩේටා සෙන්ටර් වලින් කෝල් එකක් දීලා මං යූස් කරපු ඔක්කොම විස්තර මුන් බලලා කිව්වා time එකත් එක්කම.🤣🤣. හැබැයි එහෙම ඩේටා ඉවර වෙලා තිබුනේ නම් උන්ගේ සිස්ටම් කේස් එකක් නිසා.
    Incognito eken giyat ehemada?