Man balapu ekak history eken hoyaganna giyaama matama epaa wenawa
Ithin wena ekek balaidaIncognito eken giyat ehemada?බලන්න පුළුවන් බං,මීට අවුරුදු හතරකට විතර කලින් උන්ගේ කේස් එකක් වෙලා මගේ GB ඔක්කොම ඉවර වෙලා තිබුණා මං use කරන් නැතිවම. කම්ප්ලන් එකක් දාලා විස්තර ඕනි කිව්වට පස්සේ උන්ගේ ඩේටා සෙන්ටර් වලින් කෝල් එකක් දීලා මං යූස් කරපු ඔක්කොම විස්තර මුන් බලලා කිව්වා time එකත් එක්කම.. හැබැයි එහෙම ඩේටා ඉවර වෙලා තිබුනේ නම් උන්ගේ සිස්ටම් කේස් එකක් නිසා.
Incognito eken giyat ehemada?
Incognito kiyanne browser eka save karanne na uba karapuwaIncognito eken giyat ehemada?