SLT sakkili

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,571
    15,121
    113
    New Zealand
    ඩයලොග් ඇප් එක ඒ වගේ හතර පස් ගුනයක් ස්ලෝ
    ඩයලොග් ඇප් එක යූස් කරලා SLT ඇප් එක යූස් කරන්න ගද්දි එන්නෙ අප්පට සිරි මේකේ ස්පීඩ් කියලා, ඒ SLT එකේ ස්පීඩ් එක නිසා නෙමෙයි ඩයලොග් එක ඒ තරං ස්ලෝ
    Dialog app එක කියන තරම් ස්ලෝ නෑනේ බන්. මම පාවිච්චි කරන නිසයි කියන්නේ. පේමන්ට් කරන්න්න මාර ලේසියි. එක සැරේ කනෙක්‍ෂන් ඔක්කොටම උනත් රීලෝඩ් කරන්න පුලුවන්. ඔෆර් එහෙමත් සෑහෙන තියනවා.
     
    • Like
    Reactions: netnet

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    ටෙලිකොම් එකේ සිස්ටම් අවුල්.
    New Connection, IVR, Billing System අවුල්.
    IMG-20250103-WA0000.jpg

    මෙන්න මේ මාසේ බිල. මම පැමිණිල්ලක් දැම්මා මට දීලා තියෙන්නේ ප්‍රමෝශන් එක නෙමෙයි. ටික වෙලාවකින් ටෙලිකොම් එකෙන් කතාකරලා දැන් මෙහෙම එකක් ආවා.
    Dear Sir/Madam,

    SLT attended to complaint on IPTV033XXXXXX (Reference Number: 1-64501730292). Thank you. Sri Lanka Telecom
    1212 කතාකලාම රෙකෝඩින් එකක් යනවා අහවල් යොමු අංකය යටතේ වාර්තා කර ඇත කියලා. ඒක මොකක්ද කියලා බැලුවම මේක.
    IMG_20250103_141645.jpg

    මුංට ගූ ගහලත් මදි අපිට කරන ඒවට.
     
    • Haha
    Reactions: netnet

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    matath ohoma thama ban, ube onima package ekak 18% eka wadinava ithin, waren thota krmayak kiyala denna, gona wage eka eka package daanavata yasai thota
     
    • Like
    Reactions: netnet

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    සැන්ටගේ ජොකාගේ පාට මොකද්ද වගේ එකක් දැම්මෙ නැත්තෙ ඇයි?
     
    • Like
    Reactions: netnet

    brightice01

    Junior member
  • Jan 31, 2022
    54
    85
    18
    බැරිම තැනක් ඇරෙන්න උබලා ඇඩ් ඔන් එහෙම දාගන්නනම් එපා වදින්නම් කෙලින්ම දෙක ගානේ සල්ලි කපාගන්නවා. මම යු ටියුබ් ඇඩ් ඔන් එක දෙපාරක් දැම්මා මුන් 4 ක් දාල මැසෙන්ජර් එක පාරක් ඇඩ් කලා එකත් දෙපාරක්. මුන්ගේ අම්මලාට උකන්න කොච්චර හොරාකාලද බන් මේ විදිඅයට. බිල් බලන්නෙත් නෑ මම ගොඩක් වෙලාවට. බිල් එක එන්නෙත් නෑ උත්ටේ ඊ මෙල් එකට දැන්. එකත් කියල කියල ගෙන්න ගත්තා ගූ ගොඩක් වගේ මෙලෝ පිලිවෙලක් නෑ උත්තේ බිල. ඉදකින් බන් මේ ගූ ගොඩ ප්‍රයුවෙට් කරනකම් ඉදියා ජෙප්පෝ ඒකත් කෑවා :angry:
    Oka unge bug ekak machn. Uba deparak dala eka deactivate karalth 4 parak slli kapagena nn kelinma "[email protected]" ta mail ekk dapan "[email protected]" copy karala. Mn ehma mail ywla un refund kra . trcsl copy kre ntthn un ganan gnne na. Bill uth attach karalama ywanna. Mage mail wla ss attach kra balanna ewath.
     

    Attachments

    • aas.png
      aas.png
      88 KB · Views: 45
    • qq.png
      qq.png
      59.3 KB · Views: 47
    • Love
    • Like
    Reactions: netnet and lgayyamp

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    4Th port එකෙන් බෑනේ?
    අනික් 3ට ගැහුවම PEO TV වැඩ නෑනේ?
    1990 පැකේජ් එක (ADD ON) තමයි Netflix.

    View attachment 246777
    මම ගත්තේ මේක. ඔයාගෙත් මේකද තියෙන්නේ? මම මේක අරං දවස් 5න් රිමෝට් එක වැඩකරන්නේ නැතුව ගියා. ටෙලිකොම් එකේ 1212 #උත්තියෙක් කිව්වා රිමෝට් එකට පැමිණිලි දාන්න බෑ කියලා. මම ඒ #උත්තිට බැන්නා ඒ වේශි මාව Kick-Out කලා. මුං මට කියනවා ගෙදරට හදන්න එන්නේ නෑ RTC එකෙන් මාරුකරගන්න කියලා. අනික් අවුල මුං මාස 6ක් නොමිලේ PEO TV දෙනවයි කියලා දැන් PEO Bronze එක දෙන්නේ නැහැයි කියලා Promotion එක මග ඇරියා. දැන් මාසයක් වත් වගකීම දෙන්නේ නෑ. පළවෙනි මාසෙ බිල 14,000 යි. මේකෙ අර රොහාන් ෆර්නැන්ඩො කියලා පකයෙක් ඉන්නවා නේද? ඌව උල තියන්න ඕනෙ මම නන් කියන්නේ. සක්කිලි කරුමක්කාර SLT #උත්ත.
    🤬
    😡