අහුවෙන්ඩ_එපා..

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,858
    3,876
    113
    USA
    TFS machan, oya wage thama ebay eketh chines porwal 32GB kiya kiya ewana pen drive wala 1GB wage thiyenne
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,650
    1,697
    113
    sri rajasinha adawiya
    shocked7fl.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    කෝල් කලාට අන්ස්වර් කලේ නැහැ බන්..:angry:
    ඒ නම්බර් එකෙන්ම ගන්න එපා බං.. කොහොමත් ආන්ස්වර් කරන එකක් නෑ එතකොට.. වෙන එකකින් අරගනිං.. මුලින් කතා කරපං පෙන් එකක් ගන්න වගේ.. ඊට පස්සෙ කියපන් හොඳවයින් දෙක තුනක්..
    ​
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අයියෝ සල්ලි
    මගේ අවුල් වෙලා තිබ්බ vga card එකක් මං කොළඹ පොරවල් දෙන්නෙකුට වික්කා බන් ඇඩ් දාලා
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒ නම්බර් එකෙන්ම ගන්න එපා බං.. කොහොමත් ආන්ස්වර් කරන එකක් නෑ එතකොට.. වෙන එකකින් අරගනිං.. මුලින් කතා කරපං පෙන් එකක් ගන්න වගේ.. ඊට පස්සෙ කියපන් හොඳවයින් දෙක තුනක්..
    ​
    :yes::yes::yes: denna one okata hoda wedak:P:P
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    එකනෙ මස්සිනා "ලාබ බඩුවෙ හිලක්" කියන්නෙ......, ඒ ඔනෙනෑ නිකමට බලපන්, පරිප්පු වඩයක් 35/= , උලුදු වඩයක් 30/=....!!!:rofl::rofl::rofl: