අහුවෙන්ඩ_එපා..

Necrid

Member
Jan 31, 2013
347
15
0
Wena number ekakin call karala pen ahapan. awama wena ekek yawala passe nelapan athi wenna. 1000ta hariyanna dunnama hari
 
azzer

Member
Sep 26, 2011
708
137
0
Ikman Eke ADD dana tharamak Danne ali Horu............Samaharak ewa Wena unge numbers Dalath ADD dala.....mage yaluwek Phone ekak ganna balala , call kalama Eya kiyala oya 9 weni kena kiyala mata katha karapu......Adu ganak dala , Tharaha karayekge number ekak danawalu...

Ganna Epa machan Oya net Eke Horungen.....Mama Elakiri Eke Kenekgen misak Wena Ungen nam Ganne harima parissamin...
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Ikman Eke ADD dana tharamak Danne ali Horu............Samaharak ewa Wena unge numbers Dalath ADD dala.....mage yaluwek Phone ekak ganna balala , call kalama Eya kiyala oya 9 weni kena kiyala mata katha karapu......Adu ganak dala , Tharaha karayekge number ekak danawalu...

    Ganna Epa machan Oya net Eke Horungen.....Mama Elakiri Eke Kenekgen misak Wena Ungen nam Ganne harima parissamin...
    :yes::yes: තැන්ක්ස් මචන් දැනුවත් කලාට...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar289780_33.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Ikman.lk එක තරම් ස්කෑම් සයිට් එකක් ලොවෙත් නෑ බන්... මට husky බල්ලො 6ක් තුන් සැරයකදි එකෙන් නිකන් දෙන්න හැදුව. transport fee එක ගෙවන්නලු. තව ලට්ට පට්ට ගොඩක් එහෙමයි යන්න එප ඔය රෙද්දට. අනික උබ හදිස්සි වෙලානෙ. ඇයි බන් බැන්නෙ. වෙන එකෙක් ගන්නව වගේ call කරල ඌට දත් කැඩෙන්න දෙන්න තිබ්බෙ. දැන් කරන්න තියෙන්නෙ උගේ තියරියම දාල ඕක තව එකෙක්ගෙ ඇගේ ගහන එකයි., ඒත් ඉතින් 1000ට ඔය කුජීත වැඩ එපා බන්z. තෑන්ක්ස් රෙපට මට වටේ යන්නලු.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අයියෝ කහවණු..... පෙන් ඉල්ලුවා නම් අපි දෙනවනේ..... ඒත් ඉතින් 1000ට අපිට ලැබෙන්නේවත් නෑ....... :dull: