SLT signal dan paya 2kaka idan 0k wt na. mokak hari case ekak da ?? 
mita kalin koi wele baluwat signal katu 3n katu 2k tibuna.

mita kalin koi wele baluwat signal katu 3n katu 2k tibuna.



network awl yanne ban oni network ekak. poddak iwasala idahan![]()

රවුටරේ අරන් ගහාකට නැගපන්

wassata signal hedila gehin wage
kulunata hena gahalada danna
thaaama na,


ටෙලිකොම් සේවකයින් දෙදෙනෙක් කුළුණක් මත නැග විරෝධතාවයක
2016-10-17 0
721
මෑන් පවර් සේවකයින් දෙදෙනෙකු කොළඹ කොටුව ටෙලිකොම් ප‍්‍රධාන කාර්යාලයේ සම්පේ‍්‍රෂණ කුළුණ මත නැග අද (17) පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කළා.
ඒ, තමන් ඇතුළු සේවකයින් කඩිනමින් ස්ථීර කරන ලෙසට බල කරමින්.
මෙම මෑන් පවර් සේවකයින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට සම්බන්ධව කටයුතු කරන බවයි පැවසෙන්නේ.






