Slt internet slow da? FB video Buffer wenawa.. You tube also same... Epa wenawa
S Sithumwiraj Active member May 29, 2017 472 61 28 Sep 30, 2017 #1 Slt internet slow da? FB video Buffer wenawa.. You tube also same... Epa wenawa
aruna1 Well-known member Apr 22, 2008 10,803 6,687 113 38 Galle Sep 30, 2017 #3 Sithumwiraj said: Slt internet slow da? FB video Buffer wenawa.. You tube also same... Epa wenawa Click to expand... Data iwara athi, heta reset wei
Sithumwiraj said: Slt internet slow da? FB video Buffer wenawa.. You tube also same... Epa wenawa Click to expand... Data iwara athi, heta reset wei
manura-prince Well-known member Jul 28, 2007 1,153 199 63 unDer tHe heAtSinK Sep 30, 2017 #5 Ow ban patta slow
B bulkhead Well-known member Nov 19, 2015 4,165 407 83 Sep 30, 2017 #6 ඉන්ටනෙට්වලට ගහපු බද්ද අයින් කරාම මොකද බන් උනේ. බිල අඩුවෙලා නෑනේ, අනික ඊයෙ රෑවෙද්දි නයිට් ටයිම් ඩේට 13 gb තිබුන අද පාන්දර 1ට අැහැරිල ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න යද්දි හෙන ස්ලෝ. එක ෆිලුමයි ඩවුන්ලෝඩ් කරේ, SLT පොන්නයින් උබලටත් මේම කරනවද, පහුගිය මාස 2ත් ඔය කැරිවැඩේම කරා මුන්
ඉන්ටනෙට්වලට ගහපු බද්ද අයින් කරාම මොකද බන් උනේ. බිල අඩුවෙලා නෑනේ, අනික ඊයෙ රෑවෙද්දි නයිට් ටයිම් ඩේට 13 gb තිබුන අද පාන්දර 1ට අැහැරිල ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න යද්දි හෙන ස්ලෝ. එක ෆිලුමයි ඩවුන්ලෝඩ් කරේ, SLT පොන්නයින් උබලටත් මේම කරනවද, පහුගිය මාස 2ත් ඔය කැරිවැඩේම කරා මුන්
DIY Member Mar 18, 2016 830 249 0 Sep 30, 2017 #7 ow ada patta slow. 12GB night time data walin iturui. eye re patta slow. adath ehemmai.
manjulabw Well-known member Aug 23, 2007 17,466 15,587 113 Land of the Gods 🕎 Sep 30, 2017 #8 Mase anthime serama un balance eka Iwara wenna download karanawa ita kalin Ganilla
RottenCOLT Well-known member Oct 9, 2011 27,363 16,156 113 Sep 30, 2017 #9 chrome අයට මොකද්ද වෙලා තිබ්බ නේද පහුගිය ටිකේ.
chanakamanjula Well-known member Aug 21, 2007 22,196 4,366 113 ඇයි එන්නද Sep 30, 2017 #12 ow mase anthimata net slow karanava data save karanna
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Sep 30, 2017 #13 chanakamanjula said: ow mase anthimata net slow karanava data save karanna Click to expand...
Fake Hakker Well-known member Sep 8, 2015 953 214 63 172.0.0.1 Sep 30, 2017 #14 chanakamanjula said: ow mase anthimata net slow karanava data save karanna Click to expand... mokakada bn e kathawe theruma
chanakamanjula said: ow mase anthimata net slow karanava data save karanna Click to expand... mokakada bn e kathawe theruma
Jonnie_Walker Well-known member Apr 29, 2014 6,541 361 83 Cocaine Country Sep 30, 2017 #16 Ai bung umbala I danne nadda Ung data horakan Kara wa kiyala Katha kalu sinhalungen
jeewantha05 Well-known member Feb 10, 2008 3,255 721 113 Sep 30, 2017 #18 SLT 4G අරන් අවුරුද්දකට වැඩියි. අද තමයි පට්ට Slow වෙලා තියෙන්නේ. මම හිතන්නේ කට්ටිය ඉතුරු ඩේටා ටික 12 කලින් ඉවර කරන්න try වගේ.
SLT 4G අරන් අවුරුද්දකට වැඩියි. අද තමයි පට්ට Slow වෙලා තියෙන්නේ. මම හිතන්නේ කට්ටිය ඉතුරු ඩේටා ටික 12 කලින් ඉවර කරන්න try වගේ.
Lakshan-Seram Well-known member May 31, 2011 24,714 12,619 113 127.0.0.1:8080/Kandy Oct 6, 2017 #19 Ubalata thama slow da? Samahara sites load wenne na ne hena slow,