SLT Slowdown

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    SLT ස්ලොව් ද මචන්? නැත්නම් මේක මගේ විතරද? හෙන වෙලාවක් යනවා වෙබ් එකක් එහෙම ලෝඩ් වෙන්න.. :angry::yes:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    Capture-LI.jpg
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,885
    23,570
    113
    මේක වෙන්නේ ලෝයල්ටි දුන්න දවසේ ඉඳන්, ඩබල් කැපෙනවා. හැබැයි ලෝයල්ටි ඇඩ් වෙලා ඉවර උනාට පස්සේ ඉඳන් නෝමල් විදිහට කැපෙනවා, උන්ගේ සිස්ටම් අවුලක් තියෙන්නේ