machan samahara wita oya speed eka adu karala newei wassa hinda noise wadiwela speed eka aduwela wenda athi.
poddak balapan router eka restart karala podi ganakin hari oya speed eka wenas wenawada kiyala.
ow ban.wenas wenwa

අපි පුටේ තාම අන්-ලිමිටඩ්නෙ ඒක තමා ඔච්චර ස්පීඩ්!Upstream Speed 1023 kbps
Downstream Speed 8575 kbps
උබලට කොහෙන්ද මේව!![]()
![]()

ehenam speed adu karala newei ban, ADSL mode eka wenas karala balanda. line noise wadi athi ekai ohoma wenneow ban.wenas wenwa![]()
අපි පුටේ තාම අන්-ලිමිටඩ්නෙ ඒක තමා ඔච්චර ස්පීඩ්!![]()

එහෙම කතාවක් නන් ගියා ඒත් ඕක වෙනකන් sure නෑ.....මේ පාර බජට් එකෙන් බ්රෝඩ්බෑන්ඩ් tax 50% කින් අඩු කරා කියන්නේ ඇත්තද ?