SLT speed adu karala

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    wassa nisada danne ne neda ? :eek::confused:
    ඕක සමහර මාසවල්වල වෙනස් වෙනව නන් තමයි.....
    මට මුලින් තිබ්බේ 6300kbps.....
    ඊට මාස 2 කට විතර පස්සේ 9200kbps වුනා
    ඊටත් පස්සෙ දැන් මාස 3ක විතර ඉඳන් 7400kbps.....
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,139
    53,112
    113
    Colombo
    ඕක සමහර මාසවල්වල වෙනස් වෙනව නන් තමයි.....
    මට මුලින් තිබ්බේ 6300kbps.....
    ඊට මාස 2 කට විතර පස්සේ 9200kbps වුනා
    ඊටත් පස්සෙ දැන් මාස 3ක විතර ඉඳන් 7400kbps.....

    adu wena eka tamai case eka :(
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    machan samahara wita oya speed eka adu karala newei wassa hinda noise wadiwela speed eka aduwela wenda athi.
    poddak balapan router eka restart karala podi ganakin hari oya speed eka wenas wenawada kiyala.