SLT SPEED HELP

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata

    hmm , speed eka harima slow , adai activate kale . dialup connection ekak wagei
    55 kbps download karaddi updarima enne


    ADSL Firmware Version
    :
    FwVer:3.12.8.201_TC3086 HwVer:T14.F7_7.0

    Line State
    :
    Showtime

    Modulation
    :
    ADSL2 PLUS

    Annex Mode
    :
    ANNEX_A

    Downstream Upstream
    SNR Margin
    :
    8.1 17.6 db
    Line Attenuation
    :
    55.8 28.8 db
    Data Rate
    :
    4352 573 kbps

    4582136505.png
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    Modulation: ADSL2 PLUS එක G.dmt දාල බලපන් තියනවට වඩා ටිකක් වැඩි වෙයි සමහරවිට. :dull:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    Modulation: ADSL2 PLUS එක G.dmt දාල බලපන් තියනවට වඩා ටිකක් වැඩි වෙයි සමහරවිට. :dull:

    G.dmt kiyanne parana adsl version ekak ne? snr margin , line att tikak wadi wuna eth speed eka ehemmamai
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    G.dmt kiyanne parana adsl version ekak ne? snr margin , line att tikak wadi wuna eth speed eka ehemmamai

    ඔව් ඒත් සමහර වෙලාවට හරියන ඒවත් තියන නිසා කීවෙ. නැත්නම් sorry තමා බං. අනික splitter එක මාරු කරල බලපන් ඒකෙ copper pin අතුල සුද්ද කරල ගහල බලපන්. ඔය copper pin වල oxides බැන්දුනමත් කෙලවෙනවා. අනික තමා එලියෙන් තියන fuse box එක ඒකෙ fuse එක ගලවල ගහල බලපන් නැත්නම් වෙන fuse එකක් දාල බලපන්.
     
    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඔව් ඒත් සමහර වෙලාවට හරියන ඒවත් තියන නිසා කීවෙ. නැත්නම් sorry තමා බං. අනික splitter එක මාරු කරල බලපන් ඒකෙ copper pin අතුල සුද්ද කරල ගහල බලපන්. ඔය copper pin වල oxides බැන්දුනමත් කෙලවෙනවා. අනික තමා එලින් තියන fuse box එක ඒකෙ fuse එක ගලවල ගහල බලපන් නැත්නම් වෙන fuse එකක් දාල බලපන්.

    bump :(
     

    abler

    Member
    Jan 29, 2014
    541
    51
    0
    ගම්පහ / Gm5
    පැටියා;18818383 said:
    උඹෙ ලයින් එක එල. 16mbps ඉල්ලපං :)

    :) එහෙමද මචන්..16 එකෙන් බැස්සා 8 එකට..Voice + Broadband[web family] පට්ට බිලක් අවා එකයි :sorry:
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    SNR බැලුවම නම් සීප්ඩ් එක ඔඊට වඩා වැඩි කරගන්න පුලුවන් වගෙ මචන්...උබට ඇඩ් කරල ඇත්තෙ 4M ස්පීඩ් එකක් වගෙ මච්න්...රිපෝර්ට් එකක් දාල බලපන් කෝකටත්...attenuation නම් අව්ලක් නැ
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    SNR බැලුවම නම් සීප්ඩ් එක ඔඊට වඩා වැඩි කරගන්න පුලුවන් වගෙ මචන්...උබට ඇඩ් කරල ඇත්තෙ 4M ස්පීඩ් එකක් වගෙ මච්න්...රිපෝර්ට් එකක් දාල බලපන් කෝකටත්...attenuation නම් අව්ලක් නැ

    kalin 2mbps thibbe machan , mama kiyala kiyala 4mbps dagatta , data rate eka wadi unata actual speed eka ehemmamai