මචං දැන් ටිකකට කලින් කරන්ට් එක ගියා. ඊට පස්සෙ ආයෙ කරන්ට් එක ආවට පස්සෙ router එක on උනාට internet යන්න බැරි උනා. මන් හිතුවෙ internet අවුලක් වෙලා ඇති කියල. දෙතුන් පාරක්ම router එක off කරල ඔන් කරල බැලුව. හරි ගියෙ නෑ. පස්සෙ network cable එකක් router එකට ගහල lap එකට දුන්නහම යන්තන් elakiri එක load උනා. ඒත් අනිත් ඒව මොකුත් load වෙන්නෙ නෑ තාම. අඩු ගානෙ google වත් load වෙන්නෙ නෑ. network cable එක නැතුව elakiri එකවත් load වෙන්නෙ නෑ. ඔහේ නිකන් load වෙවී තිබිල connection timed out කියල වැටෙනව.
මොකද කරන්නෙ මේකට
මොකද කරන්නෙ මේකට

