SLT Speed test

shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මචන් මන් speedtest.net එකෙන් speed එක බැලුවම SL කියලා නෙවෙයිනෙ එන්නෙ.kochi කියලා එන්නෙ.මොකද්ද මෙ අව්ල

    43855795
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මචාල ඔක ISP සීන් එකක් නෙමේ. ඔය අපිට ලගින්ම ඉන්න හොස්ට් උබලට ඔනෙනම් වෙන හොස්ට් කෙනෙක් වුනත් තොරගන්න පුලුවන් ඔය map එකෙ උඩට ගියොත්. හැබැයි උබල තොරගන්න හොස්ට් දුරවෙන්න දුරවෙන්න උබලගෙ ස්පීඩ් එක අඩුයි කියල තමයි පෙන්නන්නෙ මොකද දුර වැඩි හින්ද. ඔනෙනම් අපිට වුනත් හොස්ට් කෙනෙක් වෙන්න පුලුවන් data වලට ආදරේ නැත්තම් :P:P:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉන්දියාව අද රෑට ලංකාව අල්ලන්නයි හදන්නේ ,,,,,
    ඊටපස්සේ ඉන්දියාවේ කරච්චියේ අගනගරය ලෙස කෝචි කියලා
    ලංකාව නම්කරනවා ඒකයි ඔය ......................:(:(:(:(