SLT Speed Wow Maxxa

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Machanla KOhomada SLT ADSL 1MB Unlimited

    1310049368.png
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බං මම මේ අද දාගත්ත ADSL 512 එක ඕකට වඩා හොදයි නෙ:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    SLT rocking speed එක දෙවෙනි වෙන්නෙ ඉබ්බට විතරයි කියල හැමෝම දන්නව බං :(
    හරි නං මේ ****** ල අපිට පත වන්දියක් දෙන්න ඕනෙ මේ කරන ***** වැඩ වලට

    (* depends on viewer's mentality)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kohomada aluthma thathwe sira neda ban? masekata 2900LKR gewanne me pukatane shit
    1310079490.png
    උඹේ phone line එක චෙක් කර ගනින්. නැත්තං splitter එක නැතිව කෙලින්ම phone line එක router එකට විතරක් ගහලා speed check කරලා බලන්න.